1. indika_sam

    Real accidents in a Sinhala teledrama?

    ඇත්ත සිදුවීමක් වගේ නේද ?
  2. indika_sam

    කාල් ඉවරයි

    ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. බොන මිනිහා දැනගන්න ඕන බැහැරකිරීම නිසිලෙස කරන්න. කංසා dose එක වැඩිවුනොත් වෙන්නේ ඇස් නොපෙනීයාමයි. එයත් තාවකාලිකයි. ඒ නිසා හුඹස් බිය ඇතිකරගන්න එපා. දේශීය දේ අගය කරමු.
  3. indika_sam

    Dish Antenna help

    dish එක satellite එකට aim කරන එකයි ටිකක් අමාරු. අනිත් ඒවානම් ලොකු දේවල් නෙවෙයි.
  4. indika_sam

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    ඇත්තටම ඒක තමයි වෙන්නේ. බොහොම අඩු ප්‍රතිශතයක් තමයි පලවෙනි දවසේ අත්දැකීමෙන් ඇබ්බැහිවීම කඩාගන්නේ. මම නම් එහෙම බේරුණු කෙනෙක් අහලා නෑ. මේකේ තියෙන සැබෑ භයානකත්වය එක දවසක් ගැහුවොත් හැමදාම ඒ වෙලාවට ඕන වෙනවා. ඒ අවශ්‍යවීම වැඩි වෙනවා මිස අඩු නොවීමයි.
  5. indika_sam

    කාල් ඉවරයි

    අදහස හොඳයි. කාලක් ගහපු එකා භාගයක් ගහන්න පුරුදු වෙනවා. සිගරට් එකටත් මේ ටිකම තමයි. පහුගිය කාලේ සිගරට් 5 පොඩි පැකට් එකකුත් ආවනේ. කංසා රටේ නීතිගත කර මේ දෙකම තහනම් කරානම් සියලු ගැටළු විසඳෙනවා. වියදමත් අඩුයි. සෞඛ්‍ය ගැටලුත් අවමයි. ගෙවල්වල ඇතිවෙන පවුල් ආරවුල්, මාර්ගනිති වැනි බොහෝ දේ අවම වෙනවා.
  6. indika_sam

    මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ වලි ලු😁😁

    කුඩු ගහන්නෝ ජීවත්වෙන්නේ සමාජ වෛරයකින්. (සමාජය ඔවුන් කුඩ්ඩන් ලෙස කොන් කිරීම) ඒ නිසා ඔවුන් නිතරම උත්සාහ කරන්නේ තව කෙනෙක් කෙසේ හෝ තමන්ගේ සමාජයට එකතු කරගැනීමටයි. එවිට ඔහු තනි වී නැත. අපි නිතරම මේ පිරිසෙන් හැකි තරම් ඈත් වී සිටිය යුතුයි. මගේ පුද්ගලික විශ්වාසය නම්, සියලුම කුඩුකාරයෝ පලවෙනි අත්දැකීම...
  7. indika_sam

    Time Online Business

    මමත් සමහර දේවල් හොයනවා. usb cable, hdmi cable, extension cord etc. චීනෙන් ගෙන්නන කෙනෙක් ඉන්නවනම් pm කරන්න. (මුස්ලිම් නොවන)
  8. indika_sam

    Disposable face masks

    දැනටනම් අවශ්‍යතාවයක් නෑ. අවශ්‍ය උනොත් අනිවා ඔබව අමතන්නම්.
  9. indika_sam

    Respect Sir ♥️

    මම අහල තියෙන විදිහට, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය වගේ වැදගත් තැන්වලට කැලණිතිස්සෙන් වෙනම විදුලිය සැපයුමක් සිදු වෙනවා. එහෙත් ජනාධිපතිතුමා ජිවත්වෙන්නේ තමන්ගේ පුද්ගලික නිවසේ නිසා එහෙම වෙනසක් කරන්න අමාරුයි නේද ? රජය වෙනම ජෙනියක් සවි කරන එක වෙනම කරුණක්.
  10. indika_sam

    අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය රඟදැක්වීමක් - CCTV දර්ශන තිබෙන බව නීතිපති කියයි

    මේ වගේ රඟපෑම් සිදුවුන මුල් අවස්ථාවත් අවසාන අවස්ථාවත් නොවේ. කලිනුත් ඕනෑතරම් සිදුවුනා. ඉදිරියටත් සිදුවේවි. මෙතන දකින්න තියෙන ප්‍රධාන වෙනස නම්, මේ සියල්ල දැකලත් නොදැක්කා වගේ සිටි නීතිපති දෙපාර්තමේන්තුව මෙවර පොලීසියට එරෙහිව ඉතා තදින් ක්‍රියාත්මක වීමයි. ඒක නීතියේ දෙවඟනගේ අපක්ෂපාතිත්වයට බොහොම වැදගත් වේවි.
  11. indika_sam

    රාජිත ... මාර පොරක්නේ

    අන්තිම දෙන්නා නැති එකනම් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් කරුණක්.
  12. indika_sam

    ඔන්ලයින් වාද විවාද කරන අය

    ඒකනම් බොහොම වටිනවා සහෝ. ඔක්කොටම තේරෙන්න සිංහලෙනුත් දැම්මනම්, එල්ලෙන අය මේකෙනුත් යන්න යාවි නේද ?
  13. indika_sam

    Abortion pills

    ඔබ ප්‍රස්තුතයෙන් බැහැර ගොස්, තම මතයම හරි ලෙසට තර්ක කරනවා නේද ?
  14. indika_sam

    Abortion pills

    ඔබට වැරදීමක්. මම ඒ දේවල් අත හැරලා බොහෝ කල්.
  15. indika_sam

    පාර්ලිමන්ට් එක මූසලයි මුඩුමයි

    කුංචනාද කරන්න දන්නා අලියෙක් පහුගිය පාර්ලිමේන්තුවේ සිටියේද නැත.
  16. indika_sam

    කවුද හරි ?

    මේ රටේ හිටපු කිසිම අධයාපන ඇමති කෙනෙක්ට යතාර්ථය පැහැදිලි කරන්න කොන්දක් තිබුනේ නෑ. උපාධිය යනු අධ්‍යාපන සුදුසුකමක් පමණි. වෘත්තීය සුදුසුකමක් නොවේය. උපාධිය ලබන සියලු දෙනා රජයේ සේවයට අනිවාර්යයෙන් බඳවා ගත යුතු යැයි කොතනකවත් සඳහන්ව නැත. උපාධිය සමග යම් වෘත්තීය පුහුණුවක් ද නොලබන්නේය. (විද්‍යා පීට තුල...
  17. indika_sam

    Abortion pills

    ඔය පැත්තට මමත් හිතුව. ඒත් හිතට එකඟව කොහොමද තව ජිවිතයක් නැති කරන්න උදව් කරන්නේ ? මෙහෙම දේවල් නොවෙන්න ගත හැකි ක්‍රියාමාර්ග ඕනෑ තරම් තියෙනවානේ. වැළැක්වීමේ දැනුම නෑ කියන්නත් බෑනේ. ප. ලි. මේවගේ දේවල් කරලා ජීවිතේම දුක් විඳින දෙමාපියෝ මට මුණගැහිලා තියෙනවා.
  18. indika_sam

    Abortion pills

    එළකිරි එකේ මේ වගේ සේවයක් නෑ. සමාවෙන්න. දරුවෙක් මරන්න උදව් කරන එක මහා පවක්. ජාති ජාතිත් පස්සෙන් එන පව්කාර වැඩක්. ගබ්සා කිරීම් මේ රටේ නීතියෙන් තහනම්ය. උදව් කරන්නට බැරිවීම ගැන එළකිරියේ කටගාටුව..... !!! (මේ account එක හදලම තියෙන්නේ මේක අහන්නනේ..... :angry: )
  19. indika_sam

    Google services global outage

    2/3 මිනිස්සු මොකටද දුන්නේ ? හොඳ විපක්ෂයක් හිටියනම් මේකට කඩිනමින් විසඳුමක් දීල නේද ? :lol: :lol: :lol:

    No contents