1. indika_sam

    රට යන්න විදියක්

    මම කියපු දේ තේරුම් ගිහින් අදහස අත හරීද මන්දා :unsure: :unsure: :unsure:
  2. indika_sam

    රට යන්න විදියක්

    හැමෝටම එක වගේ සුදුසුකම් හදාගන්න බෑනේ. මේ රටේ ඉන්න ඉගෙන නොගත් එවුනුත් උන්ට ඕන නිසානේ මේක දෙන්නේ. මම පුද්ගලිකව රට අත හැර යනවට විරුද්ධයි. වෙන රටකට ගියාම තමයි මේ රටේ වටිනාකම දැනෙන්නේ. ඒකත් අපි කිව්වට කිසිවෙක් පිළිගන්නේ නෑ. හිතන්නේ ඉරිසියාවට කියනවා කියලනේ. try එකක් දෙන්න පාරක් පෙන්නුවා විතරයි සහෝ
  3. indika_sam

    මං මේ කල්පනා කෙරුවෙ

    google calendar එකක් හදල ලින්ක් එක මේකට දැම්මනම් වැඩේ ලේසියි නේද ?
  4. indika_sam

    Youtube කරුමය

    ඒකත් ඇත්ත තමයි සහෝ. ඒ වුනාට චැනල් එකේ ලින්ක් එක දැම්මම කැවුත්ත උණු වෙනවනේ.....
  5. indika_sam

    රට යන්න විදියක්

    usa වලට නම් diversity visa program එකක් තියෙනවා. green card එකත් දීල රටට ගන්නේ. lottery එකක්. try කරලා බලන්න. agentලා හරහා යන්න බෑ. රජයෙන්ම තමයි කරන්නේ. මේ හරහා වසරකට 50000 රටට ගන්නවා. වසර අවසානේ තියෙන්නේ. embassy site එක follow කරන්න.
  6. indika_sam

    දැනට නමක් තියෙන ලොකුම සංඛ්‍යාව

    මමත් අසංඛය ගැන අහල තියෙනවා. ඒක ලියන්න එනකොට ඔබ ඉස්සරවෙලා. මම හිතාගෙන හිටියට වඩා විස්තරයකුත් ලියලනේ. ඒක වඩා වටිනවා. බොහොම ස්තුතියි සහෝ........ :love: :love: :love:
  7. indika_sam

    Youtube කරුමය

    මමනම් මේකේ කවුරුහරි චැනල් එකක් පටන් ගත්තා කිව්වොත් සබ් කරලා ලයික් එකක් දාලා සහයෝගයක් දෙනවා. ඒ අපේකමට හා කවුරුත් උත්සාහ කරන්නේ රටට කීයක් හරි ගෙන්න ගන්නනේ.... ගොඩ යනවද වැලලෙනවද අදාළ පුද්ගලයාගේ වගකීමක්.
  8. indika_sam

    කනව කොත්තු ඕකුන්ගෙ අදනං

    කපුටන්ට බඩේ අමාරුව හැදෙන්නේ නෑලු :lol: :lol: :lol: කාටද කියන්න පුළුවන්......................................... කොත්තුව මේ රටේ මුලින්ම හැදුනේ මොන කාලේද ? ඒ කාලේ තිබුණු වර්ග මොනවාද ? මිල ගණන් කොහොමද ?
  9. indika_sam

    Youtube කරුමය

    යහපත් දෙයක් දානවානම් රටේම ඉන්න මිනිස්සු චැනල් හැදුවත් කමක් නෑ. ඒත් වෙන්නේ කවුරුහරි මහන්සියෙන් කරන දෙයක් පිටපත් කරලා මුල් අයිතිකරුට අසාධාරණයක් කරන එකනේ. ඒක බොහොම වැරදි වැඩක් නේද ?
  10. indika_sam

    අලින්ට පිස්සු හැදිලා😬😬😬

    මේ වගේ එකකට ඇයි අඩුවෙන් අදහස් ගැලපෙන්නේ ? රටේ පවතින ලොකු ගැටලුවක් නේද ?
  11. indika_sam

    රැස්පෙක්ට් රනිල් සර්

    තව අවුරුදු 10 විතර රැස්පෙක්ට් එකේ අලියා කොන් කරලා තියාවි
  12. indika_sam

    කනව කොත්තු ඕකුන්ගෙ අදනං

    කොත්තු කන්න එපා. කඩේ තියෙන ඔක්කොම පරණ ඒවා වැටෙන්නේ කොත්තුවට.
  13. indika_sam

    ඒ පාර මොකාටද එන්ට හදන්නේ . හිටං .

    කූල් වෙලා එන්න හැදුවට නොකවුට් වෙන්නත් බැරි නෑ
  14. indika_sam

    Nissan Leaf කාර් එකක් solar panel වලින් charge කරගන්න පුලුවන්ද ?

    ඉතින් සහෝ, rs 22/- flat rate. unit 10x 22 / unit 100x 22 ඔයා දැනට ගෙවන්නේ unit table එකක මුල සිට වැඩි වෙන විදිහටනේ. ඒක පාරිභෝගිකයාට ලාබයි.
  15. indika_sam

    රනිල් වික්‍රමසිංහ!!

    රනිල් පොඩි මුට්ටියක් දාලා බැලුවේ. පක්ෂ නායකකමට පෙරේත කවුද කියල හොයන්න. බලන් ගියාම දේශපාලනේ එපා වුනු කරුත් පැන්නනේ.. රනිල් කවදාක හෝ (නොමැරී හිටියොත්) දෙන්නේ රුවන් විජයවර්ධනට. ඒ නිසයි සජියා යන්න හදනකොට නැවැත්තුවේ නැත්තේ. (රදල දේශපාලනය )
  16. indika_sam

    Nissan Leaf කාර් එකක් solar panel වලින් charge කරගන්න පුලුවන්ද ?

    net metering system එකෙන් solar power main grid එකට දෙනකොට ගෙදර use කරන unit එකකට උන් rs22/- ගන්නවා. ඒ වගේම විදුලිය නැතිවෙනකොට solar panel තිබිලත් කළුවරේ ඉන්න වෙනවා. batter back up එකක් නෑනේ.
  17. indika_sam

    Questions මේක හදල දියල්ලකෝ...

    සීතල වතුර ටිකක් නාගන්න. එතකොට හරියාවි :P
  18. indika_sam

    Nissan Leaf කාර් එකක් solar panel වලින් charge කරගන්න පුලුවන්ද ?

    net metering එක CEB හඳුන්වල දුන්න එකේ යටින් ගහන ගේම ගැන අදහසක් නෑ වගේ.
  19. indika_sam

    Questions මේක හදල දියල්ලකෝ...

    මොකක්ද හරි බලාගන්න හිටියා මදැයි......... :unsure: දාපු එකා දන්නෙත් නෑලු. :angry::frown::eek: ඔලුව විකාරේ හරි ගියාද ? :rofl:

    No contents