නිදහස් තැන්වල ඉඳගෙන කරන භාවනාව තේරුමක් නෑ. ඔබේ වරද ඔබ දන්නා නිසා, තරහව එනකොට පාලනය කරගන්න. එය ඔබම කලයුතු දෙයක්.
සරල උපක්‍රම කිහිපයක් කියා දෙන්නම්.
කේන්ති එනකොට කණ්නාඩියකින් මුහුණ බලන්න
හොඳ හුස්මක් අරගෙන පොඩි වෙලාවක් දරාගෙන සිට පහල හෙලන්න. කේන්තිය පහව යන තෙක් කරන්න
කේන්ති ගන්නවට හිතට...