පොලිසියෙන්_පැන්නා
ඇඩෝව් මට ජරා සිද්දියක් උනේ ඊයේ හවස. උබල ඉතින් මගේ ගැන වැරදියට හිතහන්න එපා. ඊයේ බොන්න ඕනෑ උනා. ටවුමට යන ගොඩක් දුර නිසා අපේ සුමනේගේ පොට් එකට ගිහින් කස්ටා ෂොට් දෙක තුනක් දැම්ම. යකෝ පැය බාගයක් ගියේ නැහැ යකෝ පොලිසියෙන් පැන්න. ඇඩෝව් පන එපා කියල දුවපු පළමු වතාව මගේ ජීවිතේටම. අන්තිමට...