1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    චාමලී තමයි වැඩියෙන්ම තියෙන්නේ... 2009644 පොස්ට්.:P
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බොන්න එපා බං... පිස්සුද බොන්නේ.. මට දීපන්....
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    dinuka rukshan 670 මු කොහොමද පහලට ගියේ... මලී උඩ පැන්නද උඩට යන්න....
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඒ කොල්ලගේ ආච්චි ලොකු ළමයෙක් වෙලාද බං..
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අපේ ඔෆිස් එකෙත් එකෙක් ඉන්නවා... අරක්කු කටේ තියෙන්නේ නැහැ... ඌ කරන්නේ උගුරට හලාගන්න එක...:oo::oo:
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ත්‍රෙඩ් ඒක දාපු එකා කි වෙනියද සුදු....
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    mage awathare wenas kala
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අප්පට බොල .. චාමලියට තටු ඇවිල්ල.
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මහා කැත නමක් යකෝ දාගෙන තියෙන්නේ... ගල් සඳරුවන් කියලා...:P:P:P පොඩි එවුන් වගේ හිටියට, ශික්.
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    November to December අද රෑට මාසේ මාරු වෙනවා නේද...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සපත්තු දෙකක් නම් ලැබුනේ මාස 3කට කලින්... ඔයාල දන්නවනේ බූට් සපත්තු... :eek::eek:
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මේ උයා අදත් සෙන්නද හදන්නේ...:eek::eek:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මේ මොකද යකෝ මේ කරලා තියෙන්නේ.... මට පිස්සු කියල හිතුවද.... නැත්නම් බොට පිස්සුද... අයිත් නම් කොළඹ කෙල්ලෝ පස්සේ යන්නේ නැහැ මම...
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මොකෝ බං වෙන්නේ... උදේ ගියපු ගමන දැන් ආවේ.... දවල්ට කන්නත් නැහැ.... පවු බං... බොසාගේ අම්ම කිඹුහුම් අරිනවා ඇති.... මම මාතාව මතක කර කර ආවේ....:D:D
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කෝ... මේ ඉන්නේ මගේ ලබු ගිරවනේ....;)
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මඤ්ඤං ආව.
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඉන්නවා තවම ඉන්නේ බොසාගේ පවුලගේ බඩේ...:oo:
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    නෝනාවරුනි... මහත්වරුනි.... මහත්වරු නැති නෝනාවරුනි... නෝනාවරු නැති මහත්වරුනි..... මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි... නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි.... ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි..... හෙට එන්නම්... මම යනවා නිදියන්න... ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න.... වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත්...
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    උම්බෑ කියනවද එයා.... ගොනෙක්ද... කකුල් ????

    No contents