1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මගේ ත්‍රෙඩ් එක බැලුවද. සිංහල http://www.elakiri.com/forum/showthread.php?t=1553953
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කොම්පඤ්ඤවීදියේ ඤානසාර ස්පාඤ්ඤයට පිපිඤ්ඤා මඤ්ඤොක්කා සහ ඤානවන්ත ලෙස යවන්නට ගොස් මඤ්ඤං වෙයි. බලපාන ඤ ගහන ලස්සඤ.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ම ඤ් ඤ බිංදුව. දැන් හරි නේද බලන්න.:lol:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    http://www.elakiri.com/forum/showthread.php?t=1553953 මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහින් බලන්න ටයිප් කරන හැටි.
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ම ඤ් ඤ බින්දුව. හරිද බලපාන්.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    shik. මම දැක්කේ බඩු ගියාද කියල.:oo: අද මට මොනවා වෙළද මන්ද.:(:(
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    pata gaala type karala 5000 gahapiya. ethakan mama comment nokara inne.
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    typing මඤ්ඤං
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    mama nam Google IME
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මරදානෙන් එන කොල්වින් කෙනෙක්
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කොල්වින් කෙනෙක්
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    lost 5000:no::no:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    තව සුළු වෙලාවකින් 5000 ලබනවා නේද බොලවූ
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    keyboard එක හුරු කෙනාට කොටන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ... අපිට වෙලා තියෙන්නේ උදේ කොම්පියුටර් එක ලඟට උනාම හවස 5,6 වෙනකන් එක දිහා බලාගෙන. ඒ මදිවට ගෙදර ඇවිල්ලත් ලැප දාගෙන ඉන්ටර්නෙට් එකේනේ. ඇස් වලට බුදු සරණයි... නැත්නම් මටත් සපෝර්ට් එකක් දෙන්න තිබුන... එත් කරන්න බැරි දේවල් බාර ගන්න බැරි නිසයි සද්ද...
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    elakiriye pahalin thiyena chat box eka mage nahane. kohomada ganne eka.
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අකුරු කියවන්න බෙහෙත් කඩේකට හරි සිංහල වේද මහත්තයෙක් හරි හම්බ වෙන්න වෙයිද දන්නේ නැහැනේ.

    No contents