1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පල පල..:oo::oo:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    තනුජක, සඳරුවන්.... බලපන් යකෝ .... හොයපල්ලා ලිඳක් මට පනින්න...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බලහන්කො ඉතිං... චාමලී අහනව මම කෙල්ලෙක්ද කියල.... ශික්, මාර නෝන්ඩිය... සේරම කරලා තනුජකයා ඉන්නවා මුල්ලකට වෙලා....:(:(
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඉස්කෝලේ ගිය නේද.. මුල ඉඳල කියන්නේ 1 පිටුවේ ඉඳල...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    වෙන්නේද,,,, වෙන්නේ උඹ දීපු අවතාරේ දාල, මම නොන්ඩි උනා. ශික්...:(:(
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එයා දන්නවා බං විහිළුවක් කරන්නේ කියල.... උඹ නාන්නේ නැතිව හිටපන්....:lol::lol::lol:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මලියෝ 915, 916 පිටු බලන්න... අපි අද හවස ඔයා ගැන කතා කළා..
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මෙයා මගුලක් කියනවා.... මගේ ඩොන්ගල් එක හම්බ උනේ ඊයේ... ලොකර් එක කඩල ගත්තේ ඒකත්... ගමනක් යද්දී ලොකර් එකේ දාල ගියේ... එද්දී යතුර මග හැලිලා... ඉතිං පලකො ඉන්ටෙර්නෙට්.... ඩොන්ගල් කියල වෙන ඒවා ගහන්න බැහැනේ.... ඊයේ බොස්ට කියල ලොකර් එක කඩල, සල්ලිත් ගෙවල ආවේ... ඒ ඇවිල්ලත් මගුල ලැපට ගැහුවා විතරයි සිස්ටම්...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    එක නම් එහෙම තමයි... ගෑස් නේද... වෙලාවට කනවකෝ... එක වේලක් වරද්දුවොතින් අයිත බඩුම තමයි... මමත් කෑවනේ ඔයි කට්ට... අමාරුවෙන් ගොඩ ගියේ...
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    :lol::lol::lol::lol:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    හයියූ...:(:(
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අඩේ දුවෙක්ද පුතෙක්ද හම්බ උනේ.... සුබ පැතුම් බං...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    අනේ ඔයාට දැන් සනීපද නංගි.... මම ඉතිං ඔයාගේ නම්බර් එක දන්නේ නැහැනේ... ෂුවර් එකට ඔයාගේ අර යාළුවා කියන්න ඇති ඔයාට මොකක් හරි අව කැපෙන කතාවක්.... අර රෝස මල් මරපු කෙනා....
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මුගේ දෙසට නැවෙන්න නම් ඉතිං ගංජා මලක් තමයි.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඒ මොකද බං ඒ... මල පැන්නොත්
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    තේරේ කිවුවේ බෙල් තේරේ ද... එහෙනම් ඉතිං පූකි නකෙන් තමයි..
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    tanan nan nana nana naaaaaa මෙහෙම එකක් සින්දුවේ නැහැනේ.:P
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සීල් එක හොයන් එනකන්ද ඉන්නේ......
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මෙන්න මේ සඳරුවන් ගෙයි තනුජක ගෙයි ආසාවනේ... උන් දුන්න මම දැම්ම... කොහෙද බං ගියේ... අලුතින් ත්‍රෙඩ් එකක් දාන්නද යන්නේ... උයන දෙක කියල.
  20. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බණ්ඩා මෙච්චර වෙලා මට අන්කල් කියල, දැන් මට බඩුව කියයිද බං...:(:(

    No contents