☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
farewell.gif
avatar248151_8.gif

:frown::frown::frown::frown:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හිතේ දැන් ඔය සුදුමැලි වෙච්ච කෙල්ලගේ රූපේ හරි ලස්සනයි කියලද..:eek:
:rofl:

හරි තනු දෙන්න බලන්න මට ෆට්ට අවතාරයක් එහෙනම්.....:D:D
:rofl:

හා සුදු මල්ලි

ගාල්ලෙ එකක් සෙට් කරන්නද..? :rolleyes:
:yes::yes:

ඔව් ඔව් මල්ලි සෙට් කරන්න...ඒක හොද වැඩක් සිරා කෙල්ලක් සෙට් කරන්න අපේ ලබුස් ට

okane ithin kiyanne..wasa wili lajjai:oo:
oya ne mage supembarawiya:cool:

සුටා ඒ කවදා ඉදන්ද ඒ??? මේ මේ මන් මේකේ කාගේ වත් කවුරුත් නෙමේ.....:angry::angry:
අද රෑ තමයි රෑ..:yes:

8.30 සුදු

මේක නම් නරකම නැහැ:cool::cool:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් ඔව් මල්ලි සෙට් කරන්න...ඒක හොද වැඩක් සිරා කෙල්ලක් සෙට් කරන්න අපේ ලබුස් ට

    8.30 සුදු


    ඕකා හොයන්නෙ අමුතු ජාතියෙ කෙල්ලො.. :(

    එල එල.. මං එහෙනම් අටයි තිහ වෙනකන් ඉන්නවා.. :D

     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේක නම් නරකම නැහැ:cool::cool:
    අපි ඉතිං ගොඩක්ම නරක ඒවා සෙට් කරන්නේ නෑ. ලබු ගෙඩියට ඊයේ දුන්නෙත් එළකිරි අවතාරයක් :rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ඉතිං ගොඩක්ම නරක ඒවා සෙට් කරන්නේ නෑ. ලබු ගෙඩියට ඊයේ දුන්නෙත් එළකිරි අවතාරයක් :rofl::rofl:
    සඳරුවන් රොක්ස් කියන්නෙ ඇයි බං..? :rolleyes:
    ඔය බුකියෙ උන් රොක්ස් කෑල්ල සෑහෙන්න දාගෙන ඉන්නවා..
    රොක්ස් කියන එකේ තේරුම මොකක්ද..?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඕකා හොයන්නෙ අමුතු ජාතියෙ කෙල්ලො.. :(

    එල එල.. මං එහෙනම් අටයි තිහ වෙනකන් ඉන්නවා.. :D

    [/CENTER]

    අමුතු කියන්නේ???? අමුතු අය හොයන්නේ කොහොමෙයි??? අනේ මන්ද
    ඔව් ඔව් ඉන්න ඉන්න

    අපි ඉතිං ගොඩක්ම නරක ඒවා සෙට් කරන්නේ නෑ. ලබු ගෙඩියට ඊයේ දුන්නෙත් එළකිරි අවතාරයක් :rofl::rofl:

    :cool::cool: ආයේ මන් නොදන්ව යැ
     
    Status
    Not open for further replies.