නෝනාවරුනි... මහත්වරුනි....
මහත්වරු නැති නෝනාවරුනි...
නෝනාවරු නැති මහත්වරුනි.....
මහත්වරු ඉඳල දැන් නැති නෝනාවරුනි...
නෝනාවරු ඉඳල දැන් නැති මහත්වරුනි....
ඒ දෙකටම නැති එවුන් ඉන්නවා නම් #@න්නයිනි.....
හෙට එන්නම්...
මම යනවා නිදියන්න...
ඊට කලින් යන්න ඕන රැවුල කපාගන්න....
වන සංරක්ෂණ ඒකෙන් ලියුමකුත්...