☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    avatar452091_5.gif

    pata gaala type karala 5000 gahapiya. ethakan mama comment nokara inne.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මඤ්ඤ ගහන්න පුළුවන් එත් බිංදුව ගහන්න බෑනේ ඒක දිගට. එතකොට මක්න්ක්නන් කියලනේ එන්නේ
    මඤ්ඤං

    වර්චුවල් කීබෝඩ් එක යූස් කරපන් Ctrl+K ගහල එන (සෙවන් වල ශෝට් කට් එක වෙනස්ද දන්නෙ නැහැ) එකෙ තියෙනවා බිංදුව විතරක් මෙන්න මෙහෙම ගහන්න ක්‍රමේ
     

    thanujaka

    Well-known member
  • :nerd: එකත් මඤ්ඤං සීන් එකක්ද දන්නෑ. :P කියපන්කෝ බලන්න

    මුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :D
    ade elakiri.
    mata ara kathawa liyaddi samahara wachana gahaganna baruwa wena wena wachana damma ban :D
    වර්චුවල් කී බෝඩ් එක තියෙනවා ගුගල් ටූල් වල ඒක යුස් කරපන් වැඩේට
    කරගන්න පුළුවන් සට පට ගලා ක්ලික් කරල ගහන්න ඔන හැබැයි ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මුලින්ම මයන්න ගහපං.. ඊට පස්සේ අල් ඤයන්න ගහපං... ඊට පස්සේ නිකං ඤයන්න ගහපං.. අන්තිමට බිංදුවක් ගහපං....:dull:

    ම ඤ් ඤ බින්දුව. හරිද බලපාන්.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මඤ්ඤං

    වර්චුවල් කීබෝඩ් එක යූස් කරපන් Ctrl+K ගහල එන (සෙවන් වල ශෝට් කට් එක වෙනස්ද දන්නෙ නැහැ) එකෙ තියෙනවා බිංදුව විතරක් මෙන්න මෙහෙම ගහන්න ක්‍රමේ
    එල එල එතකොට හරි. හොඳ වෙලාවට ඔහොම වචන වැඩිය type කරන්න එන්නේ නෑ නැත්තන් එපා වෙනවා වර්චුවල් කී බෝර්ඩ් අරන් type කරද්දී
     
    Status
    Not open for further replies.