1. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මම ඉදිආප්ප + පරිප්පු + පොල්සම්බෝල.
  2. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල :D එහෙනම් අද රෑට දාමු.
  3. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :cool: ඔව් තව ටිකයිනේ :)
  4. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    නෑ මචං :cool: මේකේ ඉමේජ් එහෙම අඩුවෙන් වැටුන නිසා තාම අව්ලක් නැතුව ඇති.
  5. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඇයි මචං උඹ හැමදාම සුදු කොඩි දාගෙන ඉන්නේ.
  6. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) එල එල
  7. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ගුඩ් මෝර්නින් අෂ්මි අක්කේ..
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුවබර රාත්‍රියක් වේවා! :D:D
  9. Mr.Tom

    ගෙදර වයරිං කරමු 3 කොටස

    එහෙම එකක් නම් මම දන්නෙ නෑ මචෝ. :sorry: සීන් එක ඇහුවෙත් අදයි
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අඩේ පොල් මිත්‍රයා.... :D
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    එල එල ගුඩ්නයිට් එහෙනම් හොදට කාපං. :D
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :shocked: එහෙමද :D
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    තෙරුවන් සරණයි! අක්කේ. බේරෙන නිදිමත ටික එකතු කරගෙන නිදාගන්න. :D
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒකේ මට හොයාගන්න බැරි තැන් කිපයකදි හිර වුනා මචං. :baffled:
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඒ වැඩේ අසාර්ථක වුනා මචෝ. :(
  16. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :) එල එල මචං ඒක බලන්නම් මුල ටිකක් හරි දැනගන්න පුලුවන්නේ.
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ආයි අයිතිකාරයා අල්ලන එකක් නෑ බං. ඒක මටම ඌ තෑගි කරයි :lol:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :lol::lol:
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    :D Thanks මචං. හරි ලෙසන් ටිකක් තමයි බං හොයාගන්න ඕනෙ.
  20. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අන්න උඹලට තේරුනා. මම බටනලා ගහනකොට කෙල පනින්නේ බස බස ගාලා. :yes:

    No contents