අයි කිවූ සහෝ අයි කිවූ
ලය්සියම්
මට නැත්තේම ඕක
ගූගුල් ප්ලීස්
අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු
චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී![]()
අනිවා ...ලස්සන තේරුමක් තියන ගුරුබුහුටි නමක් නේ 
















එහෙමද 

පස්සේ ජී ටී ගේ @#$% මතක් කරලා ස්පේස් තියලා එබුවා.. හරි ගියා...