NOAA වෙදර් සැටලයිට් ඉමේජ් ගන්න පුලුවන් SDR එකක් තියනවා නං, ඇන්ටනාවක් හදලා
නෙට් එකේ කරන හැටි ගොඩක් විදි තියනවා, ඇන්ටනා ඩිසයින් වගේ ගොඩක් දේවල්
ටිකක් අමාරු වැඩක්, නමුත් Doable
සරලව කිවුවොතින් NOAA සැටලයිට් එකේ transmission freequency එකට ඇන්ටනාවක් හදලා, SDR එකක් යූස් කරලා ඩේට රිසීව් කරගෙන ඒ ඩේට...