1. NEMISIS

    පරණම accounts තියෙන අය කවුද..

    Original 2009 May 4, මේක යූස් නොකරන හේතුව, ඒකෙ යූසර්නේම් එක නිසා දන්න එවුන් පටස් ගාල මාව අඳුනගන්නවා මේක 2013 Nov 13
  2. NEMISIS

    Amazon ඉන්දියා

    මොනවද බං in එකේ අඩුවට තියෙන්නෙ, 2.5න් වැඩි කරලා නෙමෙයිද බැලුවෙ. Update: Kindle paperwhite එක .com එකේ $130(24000LKR), .in එකේ ₹12,999 (32500LKR) Fire tv stick 4K එක, .com එකේ $50(9250LKR), .in එකේ ₹5999 (15000LKR) US වල ඉඳන් ශිපින්/ටැක්ස් එක්ක මෙහෙට එන ගානටත් වඩා .in එකේ ලිස්ට් කරලා තියන ගාන...
  3. NEMISIS

    ඌරු චිකන්

    මගේ වයිපරේ ඌරෙක් නෙමෙයි අලියෙක් උනත් ගෙනත් උයං කෑවට මීක් කියන්නෙ නෑ.
  4. NEMISIS

    sunboard ගන්න තියෙන්නේ කොහෙද?

    වතුර වැටෙන්නෙ නැත්නම් MDF තමයි ලාබම බන් බෝඩ් හෙන ලාබයිනේ, පේන්ට් කරන්න වෙනවා ඉතින් 8mm PVC බෝඩ් එකක් 5500ක් වෙනවා කිවුවා, MDF එකක් 2800යි. 18mm PVC බෝඩ් එක 10500ක් වෙනවා, MDF එක 3600යි. මුලු මට්ටම ගත්තෙ කොහෙන්ද?
  5. NEMISIS

    sunboard ගන්න තියෙන්නේ කොහෙද?

    මම මාතර ජීවා ප්ලාස්ටික් එකේ බැලුවා PVC බෝඩ් ගන්න, උන් ලඟ තිබුනු බෝඩ් එක මට ඒ තරම් ඇල්ලුවෙ නැහැ බෝඩ් එකේ උඩ සහ යට පැති දෙක ලේයර් දෙකක් වගේ ශයින් හොඳ ෆිනිශ් එකක් තිබුනට ඇතුල නිකන් රබර් වගේ ගතියක් තියනවා, ඒ තරම් හයිය පාටක් නැහැ. නියපොත්තෙන් තදට තෙරපුවත් පොඩ්ඩක් පාර හිටින තරමට රබර් වගේ ගතියක්...
  6. NEMISIS

    Switching from Android to iphone

    සේරම වගේ මේ කියලා තියනවානේ. :yes: :yes: මගේ ජොබ් එක ඇප් ඩිවලොප් කරන එක, ඒක නිසා ඔය දෙකම සෑහෙන්න යූස් කරනවා, ඩේලි බේසිස්. නමුත් පර්සනල් ෆෝන් එක iPhone එකක්. android use kara kara idala iphone walata switch wechcha aya innawada. ehama karama danuna lokuma wenaskama mokadda? වෙනස් ෆෝන් එකක්, ඇප්...
  7. NEMISIS

    IOS සිංහල typing.

    හෙලකුරු තමයි මම යූස් කරන්නෙ gboard එක තාම සිංහල සපෝට් කරන්නෙ නැහැනේ. iOS එකේ ඉන්බිල්ට් sinhala keyboard එක තියනවා, ඒකත් අවුලක් නැහැ හැබැයි ලේයවුට් එක විජේසේකර, ටික දවසකින් පුරුදු වෙනවා SwiftKey එකෙත් සිංහල පැක් එක තියනවා ඒ උනාට මම ට්‍රයි කරපු වෙලේ ලැන්ග්වේජ් ස්විච් කරන ඔප්ශන් එක ආවෙ නැහැ ස්පේස්...
  8. NEMISIS

    Restoration of Everything

    ඔය චැනල් එක නං තනිකර ෆේක් නේ, ඔහොම හොයාගන්න පාට් එක පෙන්නන එකෙන් වීඩියෝ එක ෆේක් කියලා හොඳට තේරෙනවා, ඒ කෑල්ල නැතුව තිබුනා නම් ගොඩක් ඒවයෙ ෆේක් ෆීලින්ග් එක නැති වෙයි ඉස්සර අර gear show කියන එකේ පට්ටම සිරා ඒව කරා, දැන් ඒකෙත් ඒ වගේම තමයි, වතුරේ හරි මඩේ හරි දාල තියල වේලලා අරන් තියෙන්නෙ. සමහර ඒවයෙ...
  9. NEMISIS

    wso2

    :P :lol:
  10. NEMISIS

    wso2

    අඩේ මාත් දන්නවානෙ, ටිකක් උස ඩයල් එකක් නේ
  11. NEMISIS

    250 CC බයික් ලියාපදින්චිය

    ඉස්සර ඉඳන් පුලුවන් නේ බන් හැබැයි ඩොකියුමන්ට් නැති ඒව නං බැරිවෙයි කොහොමද උඹ කියන්නෙ ඕක උස්සපු එකක් කියලා හරි හොරෙන් මෙහෙට ගෙනාපු එකක් නෙමෙයි කියලා.
  12. NEMISIS

    IT Field Help

    true ඕවයින් එකක් හරියටම කරගන්න එක වටිනවා හැම එකම ටික ටික දන්නවට වඩා මුලින් හිතපන් ප්‍රෝගැමින් පැත්තටද ඩිසයින් පැත්තටද යන්න හදන්නෙ කියලා, එහෙම එක දෙයක් කරගනින්, පස්සෙ ආසාවට තව එකක් වගේ ඉගෙන ගත්තා නං හරි, හැම එකම කරන්න යන එකෙන් එකක් වත් හරියට කරන්න වෙන්නෙ නැහැ
  13. NEMISIS

    NVIDIA Announces the GeForce RTX 30 Series!!

    තාම නං නැහැ කොහෙ හරි එක තැනක ගිය සතියෙ මොකක් හරි පොඩි ලීක්ස් වගහක් තිබ්බා 3070 වලට ලඟින් යයි කියලද කොහෙද තිබුනෙ මම බැලුවෙ PS5 එකක් ගන්න කියලා, යාලුවො ලඟ එහෙම ගොඩක් උන් ලඟ PS4 තියනවා ගොඩක් උන් PS5 ගන්න බලන් ඉන්නවා, එතකොට ගේම් වල ප්‍රශ්නෙත් ලොකුවට නැහැ අවුරුදු 7-8ක් කොහොමත් ඇද ගන්න පුලුවන් නේ...
  14. NEMISIS

    Questions kitchen එකේ පාවිචියට ගන්න තියෙන හොදම Blender එක මොකක්ද ?

    ඔය පිටි කොටන්න එහෙම ඕන නං බ්ලෙන්ඩර් හරියන්නෙ නැහැ, Mixer grinder එකක් ගනන් ඕන. උඩින් @Mr.Lokka කියලා තියනවා වගේ පොඩි ඒවයෙන් කහ, වගේ දේවල් අඹරන්න බැහැ. ඒකට ස්ටීල් හරි ස්ටේන්ලස් ස්ටීල් containers තියන එකක් ගන්න ඕන. විශේශයෙන් කහ, ඉරිඟු ඇට එහෙම ඔය ප්ලාස්ටික් container තියන පොඩි ඒවයෙ කොටන්න බැහැ...
  15. NEMISIS

    Ebay used computer parts

    සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටර් වලට හොඳ මාකට් එකක් තියනවා නමුත් සෙකන්ඩ් හෑන්ඩ් පාට්ස් වලට වඩා කෙලින්ම යූස්ඩ් බ්‍රෑන්ඩඩ් system යුනිට් ගෙනත් විකුනන්න පුලුවන් නම්, ඒක ගොඩක් හොඳ වෙයි. පොඩි අවුලක් තියෙන්නෙ UK වල බඩු සාපේක්ශව අනෙක් රට වලට වඩා ගනන් නේ, ඒක නිසා shipping/duty එක්ක මෙහෙ ඔය japan/korea වලින්...
  16. NEMISIS

    මේ PC දෙකෙන් හොඳ මොකක්ද කියපංකො..

    දෙකේම integrated graphic තියෙන්නෙ cpu දෙක වෙනස් උනාට එකම cpu graphic දෙකේම තියෙන්නෙ ස්පෙක් දාල තියෙන්න ඌ
  17. NEMISIS

    උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක් ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
  18. NEMISIS

    කෙල්ලට

    කියන එක උඹට තේරිලා නැහැ
  19. NEMISIS

    Questions Iphone imessage problem

    Recive කරන එකාත් ඉන්ටනෙට් ඔන් එකේ තියන්න ඕන, එහෙම නැත්තං යන්නෙ නෝමල් ටෙක්ස්ට් එකක් විදියට ඒව එහෙම සේරම බලලදා iMessge වැඩ නැහැ කියන්නෙ? Apple support එකට කතා කරන්න Apple care telephone support තියන ඩිවයිස් එකක් ඕන, මුලින් ඩිවයිස් එකේ සීරියල් එක එහෙම automated system එකකින් අරගෙන වැලිඩේට් කරලා...
  20. NEMISIS

    ලංකාවෙ දොස්තර හොද හිත 😻🐶

    ඇත්තටම බන් ඉබ්බො එහෙම ලේසියකට මැරෙන්නෙ නැහැ, එක සැරයක් මම නතරවෙලා ඉඳපු බෝඩිමේ වත්තෙ ඔය වගේ ඉබ්බො දෙතුන්දෙනෙක් හිටියා,දවසක් ගේට්ටුව අරිද්දි ඒක වැදිලා ඔය වගේම කට්ට කුඩු වෙලා ගියා උඩ පැත්තෙන්, මම නිකන් අර දුඹුරුපාට ප්ලාස්ටර කෑල්ලක් ගැහුවා ඕක කුනුවෙලා මූ මැරෙයිද දන්නෙ නැති නිසා, මාසෙකට විතර පස්සෙ...

    No contents