1. NEMISIS

    BOC Debit Card වලින් Online Payment දැන් පුළුවන්

    ඔවු මාත් ලෝකෙ තියන හැම මගුලටම එකටම කාඩ් එකෙන් ගෙවන නිසා, ඒ එකවුන්ට් එකේ රුපියල් 3000ට වැඩිය තියන්නෙ නැහැ පේ කරන්න ඕන වෙලාවට Online banking වලින් ට්‍රාන්ස්ෆර් කරගන්නවා ඕන ගාන, එතකොට සයිට් හැක් වෙලා හරි කාඩ් ඩීටේල්ස් ලීක් උනත් කිසිම බයක් නැහැ. හැබැයි දැන් පොඩි අවුලක් තියනවා අපිට ඕන ඕන විදියට...
  2. NEMISIS

    බිල්ඩින් කඩා වැටීම.

    දැනටමත් ප්‍රොසෙස් එක තියනවා හරියට වෙන්නෙ නැති එක තමයි සීන් එක, ඒකට ඉතින් වෙන තැනකට බලතල දුන්නා කියලා වෙනසක් නැහැ. මොකද පගා ගහල වැඩ කරන එවුන් කොහෙත් ඕක කරනවා දැනටත් අර COC ද මොකද්ද එක ගනිද්දි ඕව බලනවා සේරම. නමුත් ෆවුන්ඩේශන් හරියට දාලද ප්ලෑන් එකේ තියන විදියට කම්බි, බේස් වලවල් දාලද කියලා හොයන්න...
  3. NEMISIS

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    මං මේ මුන්ගෙ කතාවක් හරියි හරි වැරදියි හරි කියනවා නෙමෙයි සාමාන්‍යෙන් පොලීසියෙ ෆෝන් නම්බර් එක වෙන්නෙ 0xx-area code-22222 විදියට, නුවර ලොකු පොලීසියක නම්බරේ 081-2222222 වෙන්න ඇති ඒකයි අර මූ කියන්නෙ දෙකේ ඒව 8ක් ගැහුව කියලා, එතනත් පොඩි බොරුවක් තිනවා දෙකේ ඒව 7යි එන්න ඕන. ඕකෙනුත් ගොඩක් වෙලාවට මුල්...
  4. NEMISIS

    Amazon ඉන්දියා

    einhell කියන්නෙ Average quality/procumer brand එකක්, ගෙදර යූස් කරාට ඕව කැඩෙන්නෙ එහෙම නැහැ bosch/makita වලට වඩා හොඳ බ්‍රෑන්ඩ් තියනවා, ඒව කෙලින්ම වෙනම ලෙවල් එකක බඩු, Hilti, Metabo, Festool වගේ ඒව ඒ ලෙවල් එකේ තියනවා, පොඩි ටූල් එකක් උනත් පට්ටම ගනන්, hilti ඩ්‍රිල් එකක ගනන් මම දවසක් ඇහුවා, 1.48ක්...
  5. NEMISIS

    රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..

    :yes: රටේ ලෝකෙ ප්‍රශ්න වලින් අපිට බලපෑමක් නොවෙන්නමත් පුලුවන් සමහර විට අපිට වාසි වෙන්නත් පුලුවන් හැම තිස්සෙම රටේ ලෝකෙ ප්‍රශ්න වලින් අපිට කෙලවෙන්නෙ නැහැ දැං බලපන් කොරෝන ප්‍රශ්නයක් තමයි ඒත් ඔය ඔන්ලයින් ඩිලිවර් කරපු එවුන්ට ඒක වාසියිනේ,
  6. NEMISIS

    රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න..

    ඔවු පූසට ලාබයක්වත් පාඩුවක් වත් නැහැනේ, කරදරේකුත් නෑනේ ඒත් බලපංකෝ ගමයගෙ හොර ගෑනිට, ඒ ගෑනිට ෆුල් හැපීනේ, කෙලින්ම ගොඩ
  7. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    නෑ බන්, මම කියන්නෙ මූ රීසේල් කරපු එවුන්ට කෝල් කරලා හරි මොකක් හරි කරලා තග දාල උන් ඇඬුව කියලා නඩු දාන්නෙ නැහැ කියලා නිකන් ඉන්නවා ඇති එහෙමකට නඩු කියයි කියල මම නං හිතන්නෙ නැහැ, සෙල් කරන එවුනුත් ඔන්ලයින් නේ බන් සෙල් කරන්නෙ,ඕව ඔප්පු කරන්න කොයි තරම් කට්ටක් කන්න ඕනද දැං බලපන් ඕකට ඇරියස් එකටම තව එවුන් ඕක...
  8. NEMISIS

    මේ බලපංකො මේ මෝඩය කියන දේ..කජු ගෙන්නල පිටරට යවන ඵක ලාභලු😂😂

    උඹල කවුරු හරි වෙන රටවල කජු කාල තියනවද ලංකාවෙ ඒව පට්ට රසයි, පිට රටවල ඒවට ලංකාවෙ කජු එක්ක හැරෙන්නවත් බැහැ ලොකු වෙනසක් තියනවා රසේ, එකයි ගනන් වැඩි එකට හේතුව පිටින් ගෙනත් එක්ස්පෝට් කරොත් ආයෙ ලංකාවෙ කජු අපිටම තමයි කන්න වෙන්නෙ සේරම, බල්ලෙක් වත් ගන්න එකක් නෑ මේ ගනන් දීල
  9. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    මූ ඔය බය කරන්න හදන්නෙ දැං කවුරු හරි ටොරන්ට් එකක් හරි කොහේ හරි ෆයිල් ශෙයාරින් තැනකට හරි අප්ලෝඩ් කරොත් මොකද වෙන්නෙ, ලොකු කේස් එකකුත් නැහැනේ, අඬලා වැඩේ ගොඩදාගන්න පුලුවන්නේ
  10. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    තාම නෑ මං බැලුවෙ මාත් ඔය මොකක් හරි වීඩියෝ කෝස් එකක් කරලා සෙල් කරන්න කියලා මගේ ඇප් ටිකක් සෙල් කරලා ඩොලර් 3000ක් විතර හොයල තියනවා (හැබැයි ඒක හොයන්න අවුරුදු 11ක් ගිහින් තියනවා, ඒක ඉතින් වීඩියෝ වල කියන්න ඕන නැහැනේ), ඩොලර් 3000 කතාව කිවුවම සිංහලු ගන්නෙ සට සට ගාල ගොඩගියොත් කියන්නං,
  11. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    බං උඹලට තේරෙන්නෙ නැද්ද උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්. සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද. අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ...
  12. NEMISIS

    Crysis-Remastered ආයි අඩනව

    මං නං කියන්නෙ ඔය ඔරිජිනල් මගුල නෙමෙයි Crysis 3 රීමාස්ටර් කරන්න තිබ්බෙ. RTX 3080 4way sli කරලත් 1080/30FPS ගන්න බැරි වෙන්න මිනිමම් ස්පෙක් වලට 3070වගේ දාල. අන්න එහෙමයි Crysis වල නම ගෙනියන්න ඕන
  13. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    ඔවු බන් ඕව ඔය බය කරාට ලංකාවෙ නීති තිබුනට නඩු කියලා ලේසියකට ගොඩ යන්න පුලුවන් කමක් නැහැ ඕක ටොරන්ට් වගේ දැම්මට පස්සෙ කොහෙ කියල හොයන්නද
  14. NEMISIS

    නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

    ඕක අර FB පෝස්ට් එකට කමෙන්ට් කරපන්කෝ ආසයි මහජනයගෙ රියැක්ශන් බලන්න
  15. NEMISIS

    Amazon ඉන්දියා

    නෑ දැන් .com එකෙන් ගොඩක් අයිටම් ලංකාවට ශිප් කරනවා, ශිපින් + duty වලට ඩිපොසිට් එකක් ගෙවන්න වෙනවා, සාමාන්‍යෙන් සති දෙකක් ඇතුලත ගෙදරටම එනවා custom අනම් මනම් උන්ම හැඬල් කරනවා .in එකේ නං දන්නෙ නැහැ කවදාවත් in එකෙන් ඕඩර් එකක් දාල නැහැ. මම srilak යූස් කරලා තියනවා, සමහර අය කියනවා trico එවුන් ගොඩක්ම...
  16. NEMISIS

    Amazon ඉන්දියා

    ඔය මචන් entry level, made in india (or may be china) ඒව මෙහෙත් ඕක ඔය ගානටම වගේ ඇති, bosch උනාට made in india ඒව පට්ටම අඩුවට තියනවා, ඕව ඔය Asian මාකට් එකට ලාබෙට හදපුවා US/EU සයිට් එකක ඔය මොඩල් හොයන්නත් නැහැ bosch grinder තියනවා made in india රුපියල් 5500 වගේ වෙන්නෙ, ඒ සයිස්ම ඒ ස්පෙක්ම තියන ඒව...
  17. NEMISIS

    Amazon ඉන්දියා

    ඔවු ඒක හරි ශිප් කරන්නෙ නම් නැහැ තමයි ඒ නැතත් සාමාන්‍යෙන් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම නම් .com එකේ තමයි ලාබම, .in එකේ ගනන් අඩු ඇති ඔය ඉන්දියාවෙම හදන අයිටම් වගේ ඒව, මට නම් එහෙම .in එකේ ලාබෙට තියන දේවල් අහුවුනේ නැහැ බන්, උඹ දැම්මට පස්සෙ මම ටිකක් සර්ච් කරලා බැලුවා, එහෙමකට ලාබ මොනවත් හම්බුනේ නැහැ
  18. NEMISIS

    ඌරු චිකන්

    ගොඩක් වෙලාවට ලොකු සත්තුන්ගෙ(මටන්, පෝක් etc) මස් මම තමයි උයන්නෙ. මාත් එක්ක යාලුවෙනකොට ෆුල් වෙජිටේරියන්, කොයි තරම්ද කියනවා නං ඒකිට ඉස්සො කකුලූවො ඇලජික් සීන් එකක් තිබිලා ඒක දන්නෙත් මම බලෙන් වගේ ඔය මස් මාලු කන්න දීපු දවසක. දැන් බීෆ් ඇරෙන්න අනික් ඔය පෝක්, මටන් සේරම කනවා.
  19. NEMISIS

    Emergency laptop

    ඇණයක් කාරිය ගලවගන්න පුලුවන් නං, youtube බලං වැඩේ කරන්න පුලුවන්
  20. NEMISIS

    මාළු

    ලුණු අම්බානක දානවනේ බන්, ඔහොම ලුණු දැම්මම පණුවො හැදෙන්නෙ නැහැ. බල්ලෙක් විතර එකෙක් උනත් විජලනේ කරන්න පුලුවන් තරම් ලුණු දානවා

    No contents