මං හිතන්නෙ කවුරු කරත් පුවක් කියන්නෙ පට්ට ලාබ බිස්නස් එකක්
අපේ ගමෙත් පුවක් එකුතු කරලා විකුනපු ඩයල් එකක් හිටියා, ඌට ගමේ එවුන් කිවුවෙ පුවක් බන්ඩාර කියලා, මම ගෙදර ඉදපු කාලෙ වත්තෙ පුවක් කඩලා ඌට විකුනලා පොකට් මනි හොයා ගත්තෙ. ඒ කාලෙ ඌ පොඩි රෙදි කෑලි වලින් හදපු මඩුවක හිටියෙ, ඒකෙ පැත්තක බිම ලී හිටවලා...