1. NEMISIS

    EDIFIER speaker වල කොලටිය බලපංකො.Creative කැලේ නේ..😱

    උඹල කොහොමද බන් සවුන්ඩ් කොලිටි රෙකෝඩ් කරපු එකකින් තේරුම් ගන්නෙ අපිට ඇහෙන්නෙ අපි ඕක අහන එකේ කොලිටියෙන්නේ. ඔහොම සවුන්ඩ් කොලිටි වල වෙනස අඳුන ගන්න පුලුවන් නම් හොඳ සවුන්ඩ් සිස්ටම් ගන්නෙ මොකටද, හොඳ සවුන්ඩ් සිස්ටම් වලින් ඇහෙන ඒව රෙකෝඩ් කරලා රුපියල් 100ක හෙඩ්ෆෝන් එකෙන් අහල ඒ කොලිටිය ගන්න පුලුවන්නේ ඔහොම...
  2. NEMISIS

    රජයේ සේවකයොන්ට බය මහජනතාවක් ඉන්න රටක්😂😂

    මේවා PR වලට කරන වැඩ වෙන්න පුලුවන් නමුත් මේවයින් වෙන ඉම්පැක්ට් එක පට්ටම හොඳයි. මොකද හැම එකාම බයයිනේ ඔහොම කේස් එකක් වැටෙනවට. රජයේ සේවකයො වැඩ කරන්න නැති එකට මිනිස්සු කතා කරයිද බන් සුපර් මාකට් එකේ/බස් පෝලිමේ කොහේ හරි එකෙක් පෝලිම පැන්නම දෙකක් කියන්න බැරි එවුන් ඉන්න රටේ.
  3. NEMISIS

    කෝටි 23 කටුගස්තොටට ඇදිලා

    එහම එකක් නැහැ බන් ටිකට් විකිනෙන ගාන අනුව බැලුවම ලාබත් තියාගෙන තමයි ඔය දෙන ගාන දෙන්නෙ උන් කවදාවත් කියන්නෙ නැහැනේ ටිකට් කීයක් විකිනුනාද කියලා, එහෙම උනා නම් හිතා ගන්න තිබුනා කොයි තරම් ආදායමක් ඕවයින් එනවද කියලා අනික ඔය උන් කියන්නෙ දිනුම් ඇදුනෙ නැති එකට ඒ ටිකට් එක විකිනිලා නැහැ කියලා, ඒ ටිකට් එක...
  4. NEMISIS

    ඉන්දියාව චීනෙට ගහයිද?😱😱

    2020 අඩුවකට තියෙන්න ඕක විතරමයි
  5. NEMISIS

    Nayanathara Wickramarachchi

    අඩේ එතකොට මාත් ලක්සරි ලයිප් එකක් තමයි ගෙවන්නෙ ලේසි නෑ. ඉන්ස්ටගෑම් එකවුන්ට් එකක් හදන්න ඕන, ඔවු
  6. NEMISIS

    අපරාධකරුවන් අල්ලන්න ලේසී නැද්ද මෙහෙම

    ගොඩක් උන් වෙන නං වලින් එහෙම නේ ගිහින් තියෙන්නෙ මම දන්න තැනක සීන් එකක් උනා, අවුරුදු 25ක විතර ඩයල් එකක් එල්ලිලා මැරුනා කෙල්ලෙක්ගෙ සීන් එකකට, ඒ පවුලෙම තව එකෙක් ටික කාලෙකට පස්සෙ මාට්ටු උනා අර මැරුනු එකාගෙ නමට සේරම ID, Passport, Driving license එහෙම හදාගෙන තිබිලා. එකම සර් නේම් එක නිසා ග්‍රාමසේවක...
  7. NEMISIS

    කුඩු ප්‍රශ්නය

    ඔවු උන් හිතන් ඉන්නෙ ඩ්‍රග්ස් වලින් වදින්නෙ ඒකෙ තියන මොකක් හරි සැර ගතියක් නිසා කියලා, ඒකෙන් brain එකට වෙන impact එක නිසා කියල උන් දන්නෙ නැහැ, එහෙම නං ඉතින් ඕව ඔය ඩ්‍රග්ස් ඩීල් කරන එවුන් මේ වෙනකොට නොකර ඉඳිවියැ ප්‍රමානෙ වැඩි කරගන්න කලවම් කරන්නෙත් ඒ වගේම ඉෆෙක්ට් තියන බෙහෙත් වර්ග කියලනේ කියන්නෙ (Pain...
  8. NEMISIS

    Graphics Card එක රත් වෙනවා

    හේතු ගොඩක් තියෙන්න පුලුවන් බලපන් හීට් සින්ක් එක ගලවලා ආපහු හයි කරලද කියලා, එහෙම නං හරියට තර්මල් පේස්ට් නොදා හයි කරලා වෙන්නත් පුලුවන් එහෙම නැත්නම් කල් යනකොට තර්මල් පේස්ට් එකට කෙලවෙන්නත් පුලුවන්, එහෙම නං පරෙස්සමට හීට් සින්ක් එක ගලවලා ආපහු හොඳ බ්‍රෑන්ඩ් එකක තර්මල් පේස්ට් එකක් දාල හයි කරලා බලන්න...
  9. NEMISIS

    Satalite images

    NOAA වෙදර් සැටලයිට් ඉමේජ් ගන්න පුලුවන් SDR එකක් තියනවා නං, ඇන්ටනාවක් හදලා නෙට් එකේ කරන හැටි ගොඩක් විදි තියනවා, ඇන්ටනා ඩිසයින් වගේ ගොඩක් දේවල් ටිකක් අමාරු වැඩක්, නමුත් Doable සරලව කිවුවොතින් NOAA සැටලයිට් එකේ transmission freequency එකට ඇන්ටනාවක් හදලා, SDR එකක් යූස් කරලා ඩේට රිසීව් කරගෙන ඒ ඩේට...
  10. NEMISIS

    පලා ගියා

    හෙන මෝඩ වැඩක්නේ බන්, නඩු නං කමක් නෑ කියමු බැරි වෙලා හරි පොලිසියෙ කෙනා ලඟ තුවක්කුවක් තිබිලා තියලා දැම්මා නං මොකක් කරන්නද
  11. NEMISIS

    Unlimited Streaming Package Sri Lanka 2020

    නෑනේ බන් තාම සයිට් එකේ තියෙන්නෙ මෙහෙමයි නේ � Basic Standard Premium Monthly cost* $7.99 $9.99 $11.99
  12. NEMISIS

    electricity consumption calculation

    Ah ehemada මම ඇත්තටම මුලින් හිතන් හිටියෙ ඕකෙ ඔය පන්ස්ල්, ඉස්කෝල වලට දෙන ටයිප් එක ඇරුනම ටයිප් දෙකයි තියෙන්නෙ කියලා. මොකද අපි ඕක සාමාන්‍යෙන් කියන්නෙ Domestic/Commercial කියලානේ Commercial කියන්නෙ industrial එකට කියලා මම හිතුවෙ. දැන් දන්නෙ සාමාන්‍ය ශොප්/ ගේ හදන එකට දෙන්නෙ General Purpose කියලා.
  13. NEMISIS

    electricity consumption calculation

    කැල්කියුලේටරෙන් පට්ට වැඩක් ගන්න පුලුවන් ඕකෙන් Unit ගාන vs bill එක, හැම කැටගරි එකටම plot කරා නම් තමන්ගෙ යූසේජ් එකට හොඳම කැටගරියට බිල හදාගන්න පුලුවන් ගෙදර හදනකොට industrial කියලා දෙන එක, ගේ හදල ඉවර උනාම අපි රික්වෙස්ට් කරේ නැත්නම් ඩොමෙස්ටික් කියලා මාරු කරන්නෙ නැහැ. ටෙම්පරි කනෙක්ශන් එක ගෙදරට හයි...
  14. NEMISIS

    Engine capacity help

    මෙහෙම උනොත් සිලින්ඩර තුනම සයිකල් එකක් ඉවරවෙද්දි ලීටර් 1.3ක් ඉවරයි, එන්ජිම ස්ටාට් වෙනකොට ටැංකියම ඉවරවෙනවා. උඩින් හරි උත්තරේ දීල තියනවානේ.
  15. NEMISIS

    වෙනස්ම වැඩක්!

    පට්ට හැබැයි පලවෙනි එකේ කාර් එකෙන් ෆේක් ගතියක් ඇවිත් තියනවා මීට වඩා රියලිස්ටික් කාර් එකක් තිබුනා නං පලවෙනි එක හොයන්නම බැහැ, අර බෝඩ් එක එහෙම සිරාවටම තියනවා
  16. NEMISIS

    මේ දෙකෙන් මොකද්ද හොද ?

    මේ වෙලාවෙ ග්‍රැෆික් කාඩ් එක ගන්න එක අපරාදෙ නැද්ද, RTX30 ටිකක් මාකට් එකට ඇවිත් පරන ඒවයෙ ප්‍රයිස් එහෙම ටිකක් අඩුවෙනකන් හිටියොත් මොකද AMD ත් අලුත් ග්‍රැෆික් කාඩ් එනවානේ එතකොට තව ග්‍රැෆික් කාඩ් ප්‍රයිස් එක වෙනස්වෙන්න ලොකු චාන්ස් එකක් තියනවානේ බන් Ryzen එකට යනවා නම් අනිවාර්යෙන් ග්‍රැෆික් කාඩ් එකක්...
  17. NEMISIS

    වාහන LED ලයිට්

    පංචිකාවත්තෙ ශොප් වල ඔරිජිනල් බඩු තියනවා, බලලා ගන්න එහෙම නැත්නම් රාජගිරිය නිකෝ එකේ බලන්න (මේක බයික් බඩු කඩයක් නමුත් වාහන වල බල්බ් එහෙම තියනවා)
  18. NEMISIS

    HP ELITE 8000 POWER SUPPLY

    සාමාන්‍යෙන් කම්පියුටර් පවර්සප්ලයි රෙපෙයාර් කරන්න පුලුවන්, ඕකෙ හයිවෝල්ටේජ් සයිඩ් එක නම් ගිහින් තියෙන්නෙ ගොඩක් වෙලාවට ලේසියෙන් පුලුවන්, නමුත් low voltage සයිඩ් එක ගිහන් නම් රෙපෙයාර් කරන එකේ ප්‍රශ්නෙ තියෙන්නෙ කෑලි හොයාගන්න පට්ටම අමාරුයි, පොඩි පොඩි චිප්ස් එහෙම සමහර වෙලාවට පිච්චිලාම ගිහින් පාට්...
  19. NEMISIS

    වාහන LED ලයිට්

    ඕකෙ ඔරජිනනල් ආපු විදියටමද තියෙන්නෙ, ඒ කියන්නෙ ඔය ජාතියෙ වාහනේක ඔරිජිනල් එනකොටමත් ඔය එලිය ප්‍රශ්නෙ තියනවද එහෙම නැත්නම් හෙඩ් ලයිට් එකේ බල්බ් දෙක මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකකින් දාල බලපන් ඔරිජිනල් එන එකම උඹ හොඳට බැලුවද ඔය තරම් එලිය අඩු නම් වයරින් එක හරි හෝල්ඩර් වල හරි අවුලක් නිසා හෙඩ් එක පත්තුවෙන්නෙ...
  20. NEMISIS

    BOC Debit Card වලින් Online Payment දැන් පුළුවන්

    මගෙත් කලින් ඕපන් කරලා තියන ඒව තියනව, Com bank එකේම තුනක් තියනවා. ඕක ඉස්සර ඉඳන් තිබිලා තියනවා නමුත් ඒක ඒ තරම් ලොකුවට බලලා නැහැ පාස්කු සීන් එකෙන් පස්සෙ ඒක සැරටම බලනවා එකවුන්ට් එක ඕපන් කරන්න දෙන්නෙ තමන්ට ලඟම බ්‍රාන්ච් එකේ විතරයි, එක ජාතියක එකවුන්ට් එකයි ඕපන් කරන්න දෙන්නෙත්. වෙන බ්‍රාන්ච් එකක...

    No contents