1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොයි කාලෙටද ඕනේ කියපංකෝ.. එකක් එවන්න එහෙනං..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ හෝදපු වැල්ල.. මාත් ඉදල හිටල ඕක කරනවා.. පතල් පොලක් කපන්න පර්මිට් එකක් හදාගෙන මැනික් කියල නාමයක් නැති ඉඩමක් අල්ලං පස් කපලා වොශින් ප්ලාන්ට් එක සෙට් කරල වැල්ල විකුණනවා..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩ්‍රයිවර් වයි අයිතිකාරයවයි..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මගේ ලොරි පර්මනන්ට් ඕර්ඩර්ස් අදින ඒව.. එහෙම ප්‍රශ්නයක් නෑ මිනිහෝ පොලිසි ටිකට කෝල් කරලා ලොරියේ නම්බර් එක දුන්නම අල්ලන්නේ නෑ.. මං මේ පුරුදු වෙන්න පලවෙනි පාර කරන වැඩක් නෙමෙයිනේ මිනිහෝ ඕක..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ගගේ වැල්ල..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දවස් දෙකතුනක් ඕක ඔන්ලයින් නාවොත් පොඩ්ඩක් බලපං
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක මම කරලා දෙන්නං තෝ පර්මිට් නැති ලොරියක් හරි අරං වරකෝ පණ්ඩිතය නොවී.. මට එන ලොරියේ නම්බර් එක දීපං මං ඉතුරු හරිය බලාගන්නං.. හොරණ කිව්වට පෝරුවදණ්ඩෙ.. හොරණ ඉදලා කිලෝමීරට් 11ක් තියෙනවා තොටුපොලට
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම කියන්නෙ කොහොමද මිනිහෝ.. ඒක ගෙයි විදිහ කාමර ගාන බිත්තිවල උස අනුව වෙනස් වෙනවනේ..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලොරියක් අරං වරෙං අඩුවටම පටවල දෙන්න.. මගෙ ලොරි එව්වොත් උඹට පාඩුයි.. ගාන වැඩී.
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොරණ කිට්ටුව.. ගාන ඉතිං ගන්න ප්‍රමාණේ අනුව තමයි..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම අද නොකියම ගියේ.. ඒ ප*යෝ තුන්දෙනා මම යනකොට සෙට් වෙලා බොනව සයිට් එකේ.. එවෙලෙම ගහල පැන්නුවා තුන් දෙනාවම..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සයිට් විසිට් එකක් ගියොත් හැමදාම දෙතුන් දෙනෙක් එලියේ..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Pm හදිස්සියි.. සෙට් උනොත් කියපං..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉන්ජිනියර් වේකන්සීස් දෙකයි, project manager vacancy එකකුයි තියෙනවා ෆිල් කරන්න.. කැමැති උන් ඉන්නව නං කියපල්ල..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ මූසල යක්කු
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹට නිකං සමහන් එකක් වගේ බොන්න හිතෙනවද.
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොහෙද නවතින්නේ.. මගේ පර්සනල් බංග්ලෝ එකක් තියෙනවා ඕනේනං ඒකට යන්න..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හචුස් හ්චුස් හචුස් කියනවා..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට බෑ
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගුඩ් මෝර්නින්.. මෙව්වා බොහොම පරන ක්‍රම..:rofl:

    No contents