1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩ්‍රාෆ්ට්මන් සැලරි අඩුයි නේ මිනිහෝ.. 30-35 නේ ගෙවෙන්නේ.. වෙන ජොබ් එකක් ට්‍රයි කරේ නැද්ද..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ මොකද්ද කරන ජොබ් එක.. අයි මීන් පොසිශන් එක..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    දැන් ගොඩක් කම්පැනි කාරයෝ ඔය වැඩේ කරනවා..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගවර්මන්ට් ජොබ් කරලා කාටද මිනිහෝ හරි ගියේ.. උබ රස්සාවට ජොයින් වෙන දවසෙම දන්නවා උඹට පෙන්ශන් යනකොට හම්බෙන පඩිය කීයද කියල.. ඔය ගවර්මන්ට් ජොබ් හොයන ගොඩක් උන්ගේ මූලික පරමාර්ථය මොකද්ද? පෙන්ශන් එක... ඒ කියන්නේ ඌම දන්නවා ඌට වයසට ගියාම ජීවත් වෙන්න හම්බ කරලා සල්ලි ඉතුරුකරගන්න බෑ කියල.. කෙලින්ම මූලික...
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක පොඩි බිස්නස් ට්‍රික් එකක් මිනිහෝ.. හොද දක්ශ කොල්ලො එහෙම වැඩට ආපු ගමන් වැඩ හොදද බලලා ටක්ගාල බයික් එකක් උගේ ඇගේ ගහනවා..ෆිනෑස් කරල ගන්න ගියොත් ලොකු පොලියක් හැදෙනවනේ.. මම කෙලින්ම මුදල විතරයි කපන්නේ.. ඕක පඩියෙන් කැපෙනකං එතකොට ඌ ම්ං ලග වැඩකරන්න එපැයි..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රිසච් ටීම් එකක් දාල බලන්න ඕනේ එහෙනං..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    QS, TO, site superviser, උකස් බඩු කඩ අරින වහන උන්ට, ඔහොම ඔහොම ගොඩකට දීල තියෙන්නේ.. උන්ට ප්ලැටිනා.. කාලයක් වැඩ කරන උන්ට පොලී නැතුව බයික් අරං දීලා තියෙනවා පඩියෙන් කැපෙන්න.. උන් අතේ Fz, පල්සර් අනංමනං හැම එකක්ම තියෙනවා..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රිසච් එකකටවත් කට්ටිය දාලා හොයල බලලවත් නැති තත්ත්වයක්ද මන්ද තියෙන්නේ
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔෆර් එකක් ආව..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බයික් තියෙන්නේ බජාජ් ඉන්දියන් බයික් මිනිහෝ.. කට්ටියට දීල තියෙන ඒවා..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොඩ්ලස් ගැන නං තාම වැඩි විස්තරයක් දන්නේ නෑ මිනිහෝ
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම නෙමෙයි මිනිහෝ .. බයික් එක හොදද විකිණෙනවද
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Demak බයිසිකල් ගැන උඹල මොකද හිතන්නේ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ ඔය කටින් පැනින්නේ.. තෝත් ආස ඇති නේද මිනිහෝ අටපට්ටම් හදන්න..
  15. Red_frame

    investment එකක් තියෙනවා

    මොනවද මිනිහෝ ගෙන්නන්න හදන්නේ
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මාත් මේ බලං ඉන්නේ සවුකොල අලවන්න..:baffled:
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ යමින් ගමන් පොඩ්ඩක් ඇහැ දාගෙන ගියා..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ ටූත් පික් වෙනුවට ගන්න පුළුවන් නේ..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට නං වැදිලා මනස වැටුනත් කකුල් දෙක පල්ලෙන්, ගෙදර යනකොට කොන්ද කෙලින්..:rofl:

    No contents