පාලම් ගහන්න හරියටම වැඩේ ඉගෙනගනිං ශටරින් වල ඉදලා..
කොහොමද හරියට අබට්මන්ට් එකක් නග්ගගන්නේ, කොහොමද වින්ග් වෝල් එකක් ගහන්නේ, රිටේනින් වෝල් එකක් කොහොමද බදින්නේ, කොහොමද බීම්ස් තියන්නේ, ඩෙක් එක දාන්නේ කොහොමද ඔන්න ඔය වගෙ දේවල් හරියට 100% පුළුවන් නං සල්ලි තමයි..