1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රෑට එන්න කිව්වේ තෝව දූශණය කරන්න නෙමෙයි මිනිහෝ. ඉශාක්ව ගෙන්නං පැදුරක් දාන්න..
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සාගර වෙරලේ සොදුරු සැදෑවක.. රගහල කෙලවර අදුරු නිමේශෙක.. අද ඔබ ලග ඔබ සනසාලන ඇය.. පෙර දවසක මා තුරුලට වී ඉද.. මටද ආදරෙයි කියා තිබේ..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තෝ දන්නවා උනාට අනිත් උන් දන්නේ නැතුව ඇතිනේ මිනිහෝ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉතින් උඹලා කතාවෙලා වරෙල්ලා.. මට ඕන දවසක් ඕකේ රෑක නං..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොට්ටාවට වරෙං.. මම එතන ඉදන් පහුවෙනිදා වෙනකං සේරම ලෑස්ති කරල දෙන්නං..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පොඩි උන් තමා මිනිහෝ හදලා ගන්න ඕනේ.. මා උන්ගේ මොනව හදන්නද මිනිහෝ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොදට දාල ඉන්න වෙලාවක සුවදේ... මට සීතල සුලග පවා... කියල ඉශාක් ගෙ වොයිස් එකෙන් ඇහෙනකොට හම්ම සැප තමා...
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇස්කොට් ඩ්‍රයි ජින් එකක් ගැහුවේ වැදුනනේ මූසලයෝ මට හොදටම...
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නවතින්න රූම්ස් දෙන්නං මිනිහෝ.. ඉශාක් ගෙන්නං පැදුරක් දානව කියන්නේ සැප තමා..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මත්තෙගොඩ කෑම්ප් එක ලග..
  11. Red_frame

    FUCK EMOTIONS

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන එක තේරුනා.. අනිත් ටික මොනවද මිනිහෝ..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹල මේ සෙට් වෙන්න ඒන්නේ නැද්ද මිනිහෝ.. රෑකට වරෙව් රොත්තම.. හොදට දාලා ඉශාක් බෙග්වත් ගෙන්නගෙන පැදුරු පාටියක් දාමු.. වරෙං ලබන වීක් එන්ඩ් සෙට් එකම මගේ හොටෙල් එකට..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක තමා මිනිහෝ කිව්වේ.. ආයේ බීපං.. එතකොට නිකංම තැනට යැවෙයි..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආයෙත් අහලා..:rofl:
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තනියම මිනිහෝ ගහන්නේ
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තව බෝතලයක් ගෙනත් බාගයක් බීපං.. බීල ඉතුරු කොටේ හංගපං.. ශුවර් එකටම ඒ වෙලාවට උඹ කොටේ හංගන්න යන තැන තැබිලා පරණ කොටේ හම්බෙයි..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කොටයක් තිබිලා පොඩ්ඩක් දානවා..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේක ගුණෙ අයියාගේ බජව් දාන කාමරේ
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    විකුණන්න තියෙන් එකක් අහු උනොත් මට් සෙට් කරපං උඹට හොද ගානක් දෙන්නං..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උන්ට බනින්න එපා.. මීහරක් ගාලක නායකයා වෙන්නේ මීහරකෙක්ම තමයි සිංහයෙක් මී හරක් ගාලක නායකයෙක් වෙන්නේ නෑනේ..

    No contents