1. Red_frame

    දහමහා යෝධයෝ

    බූරු කතා කියන්න එපා මිනිහෝ.. දස මහ යෝධයන්ගේ කොලිටි ෆොටෝස්.. ඒව ගොඩක් තියෙන්නේ දුටුගැමුණු රජතුමාගේ මෙමර් කාඩ් එකක ඒක නං අස්ථානගත් වෙලා දැන්.. ඒ දවස්වලන් fb ශෙයාර් වෙච්ච ෆොටෝස් වගයක් නං ඇති දුටුගැමුණු රජ්ජුරුවෝ යෝධයෝ දසදෙනත් දෙපැත්තෙන් තියාගෙන ගහපු සෙල්ෆි එකක.. #DefeatedElara#FeelingAwesome with...
  2. Red_frame

    කනප්පුවෙන් හොරු අල්ලන කලාව

    ඕකනං මම කරන හැටි ඇස් දෙකටම දැකලා තියෙනවා මිනිහො.. ඔය කියනව වගේ දුම් වැදිලා මෝල් වෙලා කරන වැඩක් නෙමෙයි ඒක.. වෙන්නේ කොහොමද කියලනං මම දන්නේ නෑ හැඹැයි අත නිකන් ගාවන් හිටියත් කනප්පුව යනව පට පට ගාලා.. ඒක නං කවුරුවත් අතින් පෙරලනවා නෙමෙයි ගතියටම යනව..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ මූසල හැත්ත ගුඩ් මෝර්නින්..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බිල්ඩින්ග්ස් තේරුමක් නෑ.. සල්ලි යටකරලා බලාගෙන ඉන්න ඕනේ.. රෝඩ් එහෙම නෑ.. ගැහුවා බිල දැම්මා..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම බිල්ඩින්ග්ස් කරන්නේ නෑනේ බං.. Hsr ඔන්ලි..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    හොද සැලරි දෙන්න ඕනේ මැනේජ්මන්ට් එකට ඇන්ඩ් මැශින් ඔපරේටර්ස්ලට විතරයි.. අනිත් උන්ට දුන්නොත් බඩුම තමයි.. ඕක උඹලට කිව්වට තේරෙන්නේ නෑ..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    Qs ල නං ඉන්නවා 40+ ට්‍රේනින් සෙට් එකත් එක්ක..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒව්ට තමයි කම්පැනීස් ඇතුලේ හයරාකි එකක් හදලා තියෙන්නේ.. වැඩ නොකර ඉන්න බෑ එහෙම..2012 වෙනකං මං බිස්න්ස් කරාට බැන්කු වලට කෝටිගණන් ණය.. දැන් එක සතයක් පිටට ණය නෑ.. ඒ හින්ද බය නෑ දැන්..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එයා නිදිබං..:rofl:
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වැඩ වලදි නං මං හරි සැරයි බං.. වැඩ පිලිවෙලකට නැත්තං අමතනවා හොදවයින්ම.. මම මහන්සියෙන් ගොඩ නගපු දේවල් එක්ක එක එකාට සෙල්ලං කරන්න දෙන්නේ නෑ මම..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මං ඉතින් මීටින්ග්ස් තියල කට්ටියට පොඩ්ඩක් බනිනවා, ඉදල හිටලා සයිට් එකක් විසිට් කරනවා ඇරෙන්න දැන් වැඩක් කරන්නේ නෑනේ මිනිහෝ.. නහින්න ඕන කාලේ හොදටම නැහුනා.. දැන් එහෙම ඕනේ නෑ..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඉස්සර මම බිසී උනාට දැන් දවසේම වගේ නිකං නේ බං ඉන්නේ... මොකක් හරි එකක් සර්ච් කරද්දි ඒ රිසල්ට් වල එලකිරි ත්‍රෙඩ් එකක් තිබ්බා.. සින්හල නං එලකිරි ආවට පස්සේ පුරුදු උනේ.. මුලින් මුලින් පෝස්ට් දැම්මේ සිංග්ලිශ්..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව්.. අජෙස්ටබල් සස්පෙන්ශන්..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම සැපේ ලොකු වෙනසක් නෑ බං.. මම නං ආස ඩිස්කවරි එකට..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වෙඩිතියලා නෑ බං ඒකෙන් ඒ උනාට කවදාවත් බොරු කියන්නේ මොකටද..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බයික් තියෙනවා කම්පැනියේ වැඩ කරන කට්ටියට දීලා ගොඩක්..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩිස්කවරි 4 එක තරං v8 එක යන්නේ නෑ.. හැබැයි v8 එක පොඩ්ඩක් අරකට වඩා කම්ෆර්ටබල්.. හැන්ඩ්ලින් හොදයි..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    වැලේ.. ආ ඒක මිසක්.. මම දැක්කේ මේ..:baffled:
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ලයිසන් පිස්තෝලයක් මට තියෙනවා පුතා. ඔරිජිනල් බෙල්ජියම්..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඌ ලෙඩ උනේ උගේ කරුමෙකට බං.. මිනිස්සු හූල්ලල නෙමෙයි.. අනික ජොබ්ස් කාරයත් ඕක වෙන් එකෙක් ගෙන් උස්සපු එකක්..

    No contents