ලිස්ට් හද හද ඉදලා වැඩක් නෑ මිනිහෝ..
සෙට් වෙලා වරෙං..
නැකැත් බල බල කරන කිසිම වැඩක් හරියන ඒව නෙමෙයි..
මම මුලින්ම දාපු කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක වෙලාවල් බලලා නැකතට නියමෙට පටන් ගත්තා..
ඒක බංකොලොත්..:rofl:
ඊටපස්සේ ඔය කිසිම මගුලක් කරේ නෑ නිකංම කම්පැනි එක දාගත්තා හොදට හම්බ කරා..
ඕව බල බල ඉන්න එප..