hi :rofl:
එක එකාට උන්ගෙම රීසන් තියනව බන්..
අපිට හොද එකා තව එකෙක් ට හොද නෑ..
ගෑනු ගත්තත් එහෙම තමයි.. අපිට සෙක්සි ගෑනි තව එකෙක් ට ගොබ්බයි..
උන්ට සෙක්සි ගෑනු අපිට වැදිරියො.. ඕක තමයි ලෝක සොභාවේ ඉතින්
:rofl:
black එක එහෙම පට්ට ගැහුව බන් උන්ව සෙට් වෙනව මට නම්..
අහල බලපන් ඔය ඇල්බම් එක.. තාම අහනව...