ෆර්ස්ට් ලව් එක අමතක කරන්න බැරි මේකයි සිංහලෙන් කිව්වොත්..
කොල්ලෙක් පලවෙනි වතාවට කෙල්ලෙක් ට ආදරේ කරන්න ගත්තම එකිගෙන් තොර ලොවක් නැති කර ගන්නව..
ඒකි ගැනම හිතනව..
හිතින් ඒකිව බැදලා ගෙවල් හදල ළමයි හදල නාකි වෙලා මැරෙන තරමට දුර හිතනව..
ඉතින් ඕව හිතන්න හිතන්න oxytocin hormone release වෙනව හෝ ගාල ඔය...