මාත් දැක්ක එහෙම පෝස්ට් එකක්. එකේ විදියට වැටෙන්නේ නම් නැහැ.
මං දන්න කියන එකෙක් ෆුඩ් සිටි එකක් ගාව ම කඩයක් කරනවා.
පොරට business අඩු උනාම food city එකේ විකුණන් නැති බඩු පොර කඩේ විකුණන්න ගත්තා. කුකුල් කෑම, ෆර්ම් වලට ඕන බඩු, සරුංගල් කාලේ සරුංගල්, පත්තර, ලනු කැරලි, කර්වල ජාති, වගේ ඒව. ඕවා ගන්න එන...