කටිටිය,
මට ගන්න ඕනි google contacts sync වෙන කුඩා ෆෝන් එකක්. බැටරි ලයිෆ් එක තමයි ඕනි. දන්නා ෆෝන් එකක් තියද ?
(ලොකු තඩි DISPAL එපා වෙලා තියෙන්නේ
) බිම වැටුනත් අවුක් නැති එකක්.
ඔලුවේ තියෙන්නේ ඉස්සර තිබුන 110 නොකියා එකට + google contacts sync(WIFI) උනානං මරු
ජය
මට ගන්න ඕනි google contacts sync වෙන කුඩා ෆෝන් එකක්. බැටරි ලයිෆ් එක තමයි ඕනි. දන්නා ෆෝන් එකක් තියද ?
(ලොකු තඩි DISPAL එපා වෙලා තියෙන්නේ
) බිම වැටුනත් අවුක් නැති එකක්. ඔලුවේ තියෙන්නේ ඉස්සර තිබුන 110 නොකියා එකට + google contacts sync(WIFI) උනානං මරු
ජය