machan... open universuty eke LLB degree eka complete karama law college ekata entrance exam ekata inne nathuwa yanna puluwanda???? 





3 awurudedi be 4 aurudda (level 06) waladi thamai puluwan wenne.





මචන් මම අද "නීති ප්රවේශය 2013" පන්ති කරන සර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා! සර් කිව්වා Open University එකේ LLB degree එක කලොත් 3වෙනි අවුරුද්දෙදි Law collage final exam එක කරන්න පුලුවන් කියලා.......! දන්න කෙනෙක් ඉන්නවා නම් වැඩිදුර විස්තර කියලා දෙන්න!
නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයිමචන්! Law college එකෙන් degree එකක් issue කරන්නැද්ද?![]()
නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි
නෑ ම්චන්. එකෙන් අවුරුදු තුනකින් attorney certificate එක දෙනවා විතරයි. ඒක අරගෙන නීතිඥයෙක් විදිහට වැඩකරන්න පුලුවන්, එච්චරයි
ඔව් මචන්. මොකද උපාධියක් කියන එක හැම වෙලාවකදීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට LLB එකක් තිබුනොත් ඔයාට company එකක legal officer කෙනෙක් විදිහට වැඩකරන්නත් පුලුවන්. attorney certificate එකෙන් ඒ වගේ දෙයක් බෑ.මචං LLB එකක් තිබුණොත් පිලිගැනීම වැඩියි ද?
so opening and closing of the universities another year or year and half will be added ) විතර යනවා. open university LLB may take even more.ඔව් මචන්. මොකද උපාධියක් කියන එක හැම වෙලාවකදීම වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට LLB එකක් තිබුනොත් ඔයාට company එකක legal officer කෙනෙක් විදිහට වැඩකරන්නත් පුලුවන්. attorney certificate එකෙන් ඒ වගේ දෙයක් බෑ.
කරන්න හොඳම දේ තමයි LLB degree එකක් අරගෙන ඒකෙන් පස්සේ කෙලින්ම law college final exam එකට වාඩි වෙන එක. එතකොට attorney certificate එකත් හරි උපාධියත් හරි. එකම disadvantage එක තමයි LLB එකට ටිකක් කල් යනවා. A/L වලින් ගිහින් colombo law faculty එකේ එක LLB කරලා law college වලින් පාස් වෙලා attorney license එක ගන්න 5 years (4 years LLB and some time to sit for the final exam. you know how the university system behaves in SL.so opening and closing of the universities another year or year and half will be added ) විතර යනවා. open university LLB may take even more.
නමුත් law college විතරක් ගිහිල්ලා attorney license එක ගන්න යන්නේ අවුරුදු 3 යි.