ඉදිරියේ රාළ;20466025 said:මේක හරියන්නේ සීතල දෙශගුණයක් තියෙන පැති වලට විතරයි. ඒකත් හැමෝටම නෑ, ටික දෙනෙක්ට හරි ගිහින් තියෙනවා. අනිත් එක කොණ්ඩෙ හැලෙන්න මූලික වෙන හේතුවට ඕකෙන් ප්රතිකර්මයක් නෑ. අතීසාරයට අඹුඩ ගැහිල්ලක් විතරයි.
Male pattern baldness walata permanent treatment ekak thiyeda ayurveda/sinhala ?


