දහම ආගම හා සංස්කෘතිය 3
අප නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි? නිවන යනු තවත් අදහසක් පමණ ද? එය ඊනියා වාස්තවික යථාර්ථය වැන්නක් ද? වාස්තවික යථාර්ථය යනු පවත්නා දෙයක් යැයි බොහෝ අය කියනවා. ඒ පවත්නා දෙය තේරුම් ගැනීමට දැනුම අවශ්‍ය බව කියනවා. ඒ වාක්‍යය එතරම් නිරවුල් නැහැ. දැනුම යනු කුමක් ද? ඊනියා...