සත්ව අවිහිංසාව නැති වෙන්නෙ මේ වගේ දේවල් නිසා තමා. සත්තු ගැන කරුණාවෙන් බලපු උන්ටත් ඔය වගේ දඩාවතේ යන එකෙක් පැනල තමන්ට හරි තමන්ගෙ කෙනෙක්ට හරි මොනා හරි වුනාම අන්තිමට බලු සංහතියම එපා වෙනව. පස්සෙ බල්ලන්ට මාර ආසාවෙන් හිටපු උන් බල්ලන්ට වහ දෙන තත්වෙට පත් වෙනව :yes: :(