සිත නිවනකතා නෙමේ බං. slt එකේ උන් එතන system එක හදාගෙන ඇත්තෙ pos වල වගේ හිතිච්ච හිතිච්ච වෙලාවට හිතිච්ච හිතිච්ච discount දාල බිල් එක හැදෙන්න නෙමේ වෙන්න ඇතිනෙ :dull: අන්න food city වල වගේ නම් එහෙම කලෑකි. නොදී ඉන්න එකක් නෑ බොරුවට බනින්නැතුව ඉවසන්න :yes: ඊයෙ පෙරේද ත්‍රෙඩ් එකක් තිබ්බ නේ ඕස්ට්‍රේලියාවෙ...