කෙල්ල+මම+වෙඩිම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උඹ කියන කතාව ඇත්ත එක අතකට. උඹට තනියම මේවා කරන්න බෑ. උදව්වක් ඉල්ලපු වෙලාවේ අහක බලන්නත් බෑ :dull:

    කෙල්ලගෙ පැත්තෙන් වෙඩින් එක කරන්න කියහන්
    උඹේ පැත්තෙන් හෝම් කමින් එක කරහන්
    මගේ පැත්තෙන් මම හනිමූන් එක කරල දෙන්නම්

    pau yakoo
     
    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    අඩි හත්දෙනාගෙ කැඳ හැලිය වගේ වෙන්න ඇති.උන්ටත් සල්ලි නැතිව ඇති මුග‍ෙන් ගොඩ යන්න කෙල්ලගේ පවුලේ අය හිතෙනවා ඇති.මූ හිතෙනවා ඇති කෙල්ලගෙන් ගොඩ යන්න.

    නෑ බන් උන් ගේ ගෙදර අය පාවුලු. මම ගානේ වෙඩින් එක අරන්. හෝම් කමින් එක ගෙදර ගමුලු.එතකොට නම යන්නේ උන්ට නේ මොකද වෙඩින් එක කරන්නේ කෙල්ලගේ පැත්තෙන් නේ. මම කිවා වෙඩින් එක හොදහොටෙල් එක්ක ගන්නවා නම් හෝම් කමින් එකත් එහෙම තියෙන්නේ ඕනේ කියලා. එකට කැමති නෑ. මම කිවා එහෙම කැමති නැත්තම් වෙඩින්ත් එපා හෝම් කමිනුත් එපා. නිකම් අත්සන් කරා එච්චරයි කියලා. එකට කැමතිත් නෑ බන්. උන් ගේ වැදගත් නෑයෝලු ඉන්නේ. මම කිවා මට එක වැඩක් නෑ කියලා.

    මගේ වියදමින් වෙඩින් එක අරන් හෝම් කමින් එක ගෙදර ගත්තොත් මගෙ හම යන්නේ උන්ගේ නම යන්නේ.ඕකයි
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    ඔය හුත්$ගෙ පුකට දෙකක් පයින් ගහලා එලෝපිය බන්.තෝව හූරන් කනවා ශුවර් එකටම.බැදලා කාලයක් ගිහින් ආයි උඹට පවුල් ප්‍රශ්න කියල ත්‍රෙඩ් දාන්න වෙයි.:(:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    think like a psychopath :yes:
    වේඩින් එක දවසේ දොරවල් ජනෙල් වහලා හෝල් එක ඇතුලෙදි කෙල්ලයි පවුලේ අයයි ඔක්කොමල්ල බෙලි කපලා මරන්න කියල උපදෙසක් දෙන්න හිතුනේ නැද්ද උඹට :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වේඩින් එක දවසේ දොරවල් ජනෙල් වහලා හෝල් එක ඇතුලෙදි කෙල්ලයි පවුලේ අයයි ඔක්කොමල්ල බෙලි කපලා මරන්න කියල උපදෙසක් දෙන්න හිතුනේ නැද්ද උඹට :baffled:

    අඩෝ අමතක වුනා කියහංකො :shocked: අනේ දෙයියනේ මට මොකක්ද මේ වීගෙන යන්නෙ :(
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    ඕකිව අත ඇරපං බං. උබෙ කලින් Post එකෙත් ඕකම නෙ තියෙන්නෙ
    POST