කට උල් කරලා, ඇත්ත වගේ කතා කියන, කතන්දර අතා ගේ කතන්දර අහන්න මිනිස්සු අවට, ඒ මිනිස්සු ගිහින් ඡන්දෙ දාන්නේ උන් ගේ පුතාට, දුවට, ලේලි ට, බෑන ට රජයේ, හරි සංස්ථා හරි ජොබ් එකක් සෙට් කරල දෙන්නම් කියන පොරට මිස්සක් රටට වැඩක් කරන්න සුදුසු කම් තියෙන කෙනෙක් ට නෙමේ. එහෙම කෙනෙක් ඇවොත් ඉස්සෙල්ලාම කෙල වෙන්නේ...