1. ප

    Podi help ekaaaak

    ලංකාවෙ රන් ආකර තියනවද? පට්ටනෙ :lol:
  2. ප

    මම කිවුවෙ උඹ රෑට නිදාගන්නෙ නැද්ද කියලා. දැං වෙලාව 3.40 :angry: මම නම් නිදාගෙන නැගිට්ටෙ :)

    මම කිවුවෙ උඹ රෑට නිදාගන්නෙ නැද්ද කියලා. දැං වෙලාව 3.40 :angry: මම නම් නිදාගෙන නැගිට්ටෙ :)
  3. ප

    අඩෙහ් බඩියො උඹ නිදාගන්නෙ නැද්ද බං? :eek:

    අඩෙහ් බඩියො උඹ නිදාගන්නෙ නැද්ද බං? :eek:
  4. ප

    පොඩි උදව්වක්.

    එල එල good luck. Banner Ad එකක් වගේ දාපං එලකිරියෙ ඒක ඔයිට වඩා effective වෙයි :yes:
  5. ප

    online now

    me
  6. ප

    නුවර එලියට වහිනවද

    දවස් ගනං ඉස්සරහට Forecast නම් එච්චර accurate නෑ දවස ඇතුලත වගේ නම් සෑහෙන්න accurate. Android Phone එකක් තියනවනං yahoo weather වගේ app එකක් දාගෙන බලපංකො :D
  7. ප

    නුවර එලියට වහිනවද

    කාගෙන් වත් අහ අහ ඉන්නෙ මොකටද බං Instant weather updates ගන්න ඕනෙ තරං මෙතඩ් තියෙන්නෙ දැං.
  8. ප

    නුවර එලියට වහිනවද

    http://www.accuweather.com/en/lk/nuwara-eliya/307308/weather-forecast/307308
  9. ප

    මහින්ද මහතා බලන්න යන අය

    මම හදපු පෝස්ටර් එකක් නෙවෙයි මහින්දට සපෝට් කරන පේජ් එකකින්ම තමා මේක පබ්ලිෂ් කරලා තිබ්බෙ. :dull:
  10. ප

    wiring help

    අනිවා :yes:
  11. ප

    මහින්ද මහතා බලන්න යන අය

    ඇන්ටි ආ යූ කමිං?
  12. ප

    wiring help

    Philips hue පට්ටනෙහ් :shocked: අද දැනගත්තෙ මෙහෙම සීන් එකක්. :D ඔවු ඔවු කොර වෙලා බඩ යන්න තියෙන්න ඕනෙ :D:yes:
  13. ප

    wiring help

    දන්න එවුං wall socket, switches, circuit breakers වග ගනං දාපල්ලකො මටත් දැනගන්න ඕනෙ :) Touch switches ලංකාවෙ ගන්න තියනවද ගනං කොහොමද? :eek:

    No contents