මම උදේ පාන්දරම කිවුවා එක ජාතික ගීතයක් ඇති කියලා.
මට කියන්න ඕනෙ වුනේ මේ ජාතික ගීතය ගැන මේ ත්‍රෙඩ් එක දාන්න මූලික වෙලා තියන කරුණ උඹ ආගම් භේදයක්, ජාති භේදයක් විදියට අර්ථකථනය කරපු එක වැරදියි කියන්න. අපි ජාතියෙන් බෙදෙමු. ආගමෙනුත් බෙදෙමු. භාෂාවෙන් බෙදෙන්න ඕනෙ නෑ, ලංකාවෙ හැම මනුස්සයම සිංහල ඉගනගන්න...