1. ප

    firefox error

    කොමිපීටරේ දිනේ වෙලාව හදපං
  2. ප

    ඖෂධ_මාෆියාවට_තිත.. ඖෂධ පනත අනුමතයි..

    එල එල ඇත්ත නම් හොඳයි ඉතිං. සී නිවුස් එක විමලෙ මලා කියලා නිවුස් එක්ක දැම්මත් විස්වාස කරන්න බෑනෙ :D
  3. ප

    wife ට phone එකක්??

    ලංකාවෙ තියනවා ඒත් තාම ලංකාවෙ officially launch කරලා නෑ ඉතිං 15000ක් වගේ වෙනවා. Official Launch කලාට පස්සෙ නම් 12000ට විතර ගන්න පුලුවන් වෙයි :D https://www.mystore.lk/micromax-canvas-a1-with-android-one
  4. ප

    wife ට phone එකක්??

    සිම් slot එකකට වැඩ කරන්නෙ නැති සිම් එකක් සුපර්ග්ලූ ගාලා දාලා වහපං වෙන වෙන පෝට් සඳහා Super Glue පාවිච්චි කරන්න එපා :rofl:
  5. ප

    wife ට phone එකක්??

    Android One CM11 තියනවා CM12 මග එනවා Lollipop update එකත් ලඟ ලඟම එනවා. 15000ට වටිනවා :)
  6. ප

    Mega_Mass_4000

    :lol:
  7. ප

    No Smoking anymore

    මෙච්චරකල් උඹ බීඩිනෙ බිවුවෙ :(
  8. ප

    මේ “තන” ගැන දන්නවද?

    මවුස් එකේ රෝදෙ කඩලා ගියා scroll කරද්දි :sorry:
  9. ප

    මේ “තන” ගැන දන්නවද?

    දන්නවා මචං . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . ...
  10. ප

    Power Amp help

    මොකක්ද ගහන අෑම්ප් එක? IC එක මොකක්ද? :D
  11. ප

    Ruchini Tanasha Hatharasingha

    තූති මැනික
  12. ප

    උතුම් මිනිසා සහ නිදහස් දවස

    රටට ඕනෙ නලුවෙක් නෙවෙයි සැබෑ ජන නායකයෙක්. බාහිර ස්වරූපෙන් මිනිස්සු මනින්න එපා. මෛත්‍රී ඔය ජැකට් එක ගහන්නෙ Bullet Proof Body Armor එක වැහෙන්න. දහස් ගනං හමුදා කොල්ලො සිය ගනං වාහන පිරිවරාගෙන රටේ සල්ලි කකා තමංගෙ ආරක්ෂාව සලසාගන්නවට වඩා කොච්චර හොඳද Body Armor එකක් ඇඳලා තමංගෙ ආරක්ෂාව තමංම සලසගන්න එක රටට...

    No contents