තෝ වගේ කාලකන්නියෙක්.. :baffled: :baffled:
මොකක්ද යකෝ ඒ කල පහත් වැඩේ.. :baffled: :baffled:
තොට ඕකට හෙන ගහන්න ඕනෙ.. :baffled: :baffled:
අම්මප මේ වගේ පහත් ම්ලේච්ඡ වැඩ කරන එකෙක්ව දැක්කමයි.. :baffled: :baffled:
උඹව පාරක් තොටක් හොයාගන්න බැරි කාලෙ උඹේ දෙමව්පියො උඹව අතරමං කලා නම් උඹට කොහොම දැනෙයිද...