1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ මිනිහෝ.. තෝ ඔච්චර කට රවුම් කර කර සකස්කඩ කියෝනවද?
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සෙට් වෙනවනං ලොකේශන් එක ගැන වොරි වීමට අවශ්‍ය නැත.. එන කට්ටියටම මම කොට්ටාවේ ඉදල ට්‍රාන්ස්පෝට් ඇරෙන්ජ් කරල දෙන්නං..
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආ බං මිනිහෝ.. තෝ මෝදකයක් වත් කාලද ඉන්නේ..
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එකෙක්ට විතරක් පාටි දැම්ම හැකිද? එනවනං කට්ටිය සෙට් වෙලා එන්න එකට.. නම පස්සේ කියන්නං වෙනම මත්තෙගොඩ කෑමප් එක ලග තියෙන්නේ..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොපි මීහරක් හැත්ත.. ඇස් අරලා බලපල්ලා.. කලින් ඔය කමර්ශල් බෑන්ක් ඇඩ් එකේ ඉන්න කෙල්ල ඇදන් හිටියේ ලා රෝස පාට ඇදුමක්.. දැන් ඒකි ඇදන් ඉන්නේ තද රෝස පාට එකක්.. ඒකි බැනර් එකෙන් බැහැලා ගිහිං ඇදුම මාරු කරං එනකං තමයි සයිට් එක වහල තිබ්බේ..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ගැහුවා.. ඇයි තෝ අකුණු සන්නායක විකුණන එකෙක්ද?
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අරුන් දෙන්නටම බෑ අප්ඩේට් එකෙන් පස්සෙ සයිට් එකට වෙච්ච වෙනස් කියන්න.. තෝ කියපං බලන්න.
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක හොදයි කියන්නේ
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොපි එකෙක්ගෙවත් ඇස් දෙක පේන්නේ නැද්ද යකෝ මෙතන ඉන්න.. දැන් උඹලා එකෙකුටවත් වෙනසක් හොයන්න බැරිද මේ සයිට් එකට වෙලා තියෙන අප්ඩේට් එකෙන් පස්සේ..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩිවයින් කියල එකකින්
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔහොම ඉන්න අහල බලන්න..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකද නැත්තේ මිනිහෝ හොදට බලපං ආයේ සැරයක්..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    MC එකෙ මොකද්ද ශොප් එකක් කිව්වා අන්න ඒකෙන්..
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කණ්ණාඩියෙන්.. ඉදපං බලන්න.. ශා.. බලපංකෝ මිනිහෝ ලස්සන.. බලන්න වටින ලස්සන.. මගේ ඇස් දෙකත් එක්ක නිලංකාර වෙලා ගියා.. තෝ වගේ ගල්බූරු හුකංපාරුවෙක්ද බලපං මම..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ මිනිහෝ.. අයිෆෝන් 7 එකක් හෙට ගෙන්නනවා..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් තිබුනා ඇයි මොකද මිනිහෝ..
  17. Red_frame

    සයිටම් වහනවද ?

    වහල වැඩක් නෑ කොහොමත් අඩුපාඩු තියෙන ඒව හදල ගත්තම ඉවරයි.. කොහොමත් ප්‍රයිවට් මෙඩිකල් ඩිග්‍රී එකක් දෙන්න එපැයි මේ රටේ..
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේකෙ ගොඩක් ඉන්නේ ඔෆිස් ඉන්න ගාමන් මේකේ ඉන්න උන් නේද? සේරම අල්ලලා පඩි කපන්න ඕනේ..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මූසල යක්කු මොකද කරන්නේ
  20. Red_frame

    දන්නැති හින්ද අහන්නෙ

    හදිසි වැඩක ඉන්නේ.. ෆස්ට් පේජ් එකේ ඉඩක් ඒ ගත්තේ.. පොඩ්ඩෙන් එන්නං මිනිහෝ..

    No contents