කොල්ලෙක්, කෙල්ලෙක් හොයන්න ඕන, ආදරේ කරන්න පටන්ගන්න ඕන තමන් යම්තාක් දුරට හරි ජීවිතේ ගොඩ දාගත්තට පස්සෙ.. අංකල්ගෙ වරදක් නෑ.. අතේ සතයක් නැතුව, ජොබ් එකක් නැතුව දෙමාපියන්ගෙ පිහිටෙන් ජීවත් වෙන උන්ට දෙමාපියො ළමයි දෙන්නෙ නෑ..
කාර් නම් ඕන නෑ.. ඒත් කෙල්ලෙක් අරන් ජීවත් කරවන්න තරම් ශක්තියක්, රැකියාවක් ඌට...