දෙමළ ජනතාව වෙසෙන ප‍්‍රදේශ සඳහා පූර්ණ වශයෙන් ස්වයං පාලිත ඒකකයකට තමන් ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, සුප්‍රසිද්ධ ඉන්දීය NDTV නාලිකාව වෙත පවසා තිබේ.
එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අරඹා ඇති යුධ අපරාද පරීක්‍ෂණයේදී එක්වී කටයුතු කිරීමට සූදානම් බවද ඔහු පැවසුවේ යයි එම...