දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!
හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
යහපාලනය....