උබ මොකද්ද ලිවුවේ,
Father+ Mother = Farmer කියලද..?![]()
පවු උට්ටෝ පොඩි එකා

උබ මොකද්ද ලිවුවේ,
Father+ Mother = Farmer කියලද..?![]()

Podi Silva - පොඩි සිල්වා;18863707 said:මුන්ට ඒකවත් හරියට තියාගන්න බෑ නේ
රනිල්වයි මහින්දවයි පාස් කරන්නද බන් හදන්නේ හොර කරලා
පොඩි එවුං කියලවත් ගානක් නෑ මුංටamarui bn..
send shy eka liyanna wei![]()
![]()

මං නම් ඉවර වෙනකම් නිදා ගත්තා බං ඊයේ රෑ කුණු වෙන්න ගැසුව හින්දා

අන්තිම පිටුවේ හිස කොලයක් නේද තිබ්බේ? ප්‍රශ්න තිබ්බේ නැහැනේ එකේ? අපේ විභාග ශාලාවේ හිටිය මිස් පට්ට කෑල්ල බන්...![]()

යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න..EMINƎM;18864898 said:අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?

EMINƎM;18864898 said:අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?
යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න..![]()



EMINƎM;18864898 said:අඩෝ අර දෙමල වචන වල තේරුම් අහල තිබ්බේ, පුන්ඩේ කියන්නේ මොකද්ද කියලා ? පුන්කලස නේද?
බලහං උඹට 5 වසරෙදිම මෙහෙම අසහනයක් කියන්නෙ ලොකු වෙලා ලමයෙක්වත් ඉතුරු කරන එකක් නෑ බං![]()
![]()
බලහං උඹට 5 වසරෙදිම මෙහෙම අසහනයක් කියන්නෙ ලොකු වෙලා ලමයෙක්වත් ඉතුරු කරන එකක් නෑ බං![]()
![]()


එහෙම වෙයිද බන්?යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න..![]()
යකෝ ඒකෙ තිබ්බේ දෙමල වචන වල තේරුම ලියන්න නෙවේ අක්ශර වින්‍යාසයට අනුව වැරදි අකුර යටින් ඉරි ගහන්න..![]()
මන් ක්ලාස් ගිය සන්නා සර් කිවුවේ හිතැන් පුරවනවා වගේ වැඩ පේපර් බලන එවුන්ට පුරවන්න තිබ්බහම පහත දැක්වෙන වාසි ලැබෙනවා කියලා..EMINƎM;18864968 said:අප්පට සිරි. ඒ ටිකම වැරදි.
හිස්තැන් පිරවීම කලාද?
මොන ........................ ඕක කියන්නේ, කිව් .............. .............. කියන්න බලන්න.
එක ...................... හම්බෙන්න ඕනේ නෑ මට.
මන් ක්ලාස් ගිය සන්නා සර් කිවුවේ හිතැන් පුරවනවා වගේ වැඩ පේපර් බලන එවුන්ට පුරවන්න තිබ්බහම පහත දැක්වෙන වාසි ලැබෙනවා කියලා..
1. "යකෝ මූ අපිටත් චාන්ස් එකක් දීලනේ අඩුගානෙ හිස් තැනක් පුරවන්නවත් ඉඩ තියලා, හරි වැරදි දදා ඉඳලා එපා වෙලා හිටියේ" වගේ සිතුවිල්ලක් ඇවිත් බලන එකාම ඌට හිතෙන උත්තර දාගෙන ලකුනු දෙනවා.
2. පුරවන්න යන කාලය ඉතිරියි..
3. පෑනෙ තින්ත ඉවර වෙන එක අඩු වෙනවා..
4. ලිවුවේ නැති උනාට ලියපු උන්ගෙ උත්තර වැරදියි කියලා මානසිකව වට්ටන්න පුලුවන්..


පුන්ඩෙ කියන්නෙ පුන්කලසට තමා බන්, ඒත් උබ ප්‍රශ්නෙ තේරුම් අරන් නෑ..EMINƎM;18865034 said:ඉස්සෙල්ල පුන්කලස වැරදි කියපු එකට මාව මානසිකව වැටිලා තුවාල උනා බන්![]()



මේ ත්‍රෙඩ් එක කියවලා මට දැන් සිස්සත්තේ ලියන්න හොඳට පුලුවන් වගේ...

අඩොව් දැන් සිස්සත්වේ ලියන පොඩි උන් අම්මල තාත්තල වගේ බං
අපි ලියන කාලේ 10 ට ගණන් කරන්න බැරි පොඩි උන් බං අපි
මරු බං...
මේකේ කමේන්ටු ටික මම ඔක්කොම කියෙව්වා...
මම ලබන පාර ලියන්න ඉන්නේ..මේ ත්‍රෙඩ් එක කියවලා මට දැන් සිස්සත්තේ ලියන්න හොඳට පුලුවන් වගේ...
මම අයී ස්කෝලේ යන්නෑ...
