JVP වෙත අදහසක් ...

Mata_Amritanandamayi

Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    අදාල දෙයක් තමා කියන්නෙ ඒකෙන් උඹේ හිත රිදුන‍ාට මට කරන්න දෙයක් නෑ.

    මිනිස්සු ජෙවීපියට ආසන 40 ලබලා දුන්නෙ ජෙවීපිය නිර්ලොභී විදියට රට වෙනුවෙන් පෙනී හිටපු නිසායි. 2004 දී ජෙවීපිය ර‍ටට යහපාලනය ගේන්‍න උනන්දු උනේ නැහැ. නැත්තන් රනිල්ව අගමැති කරන්න උන්නදු උනේ නැහැ. ජවිපේ එදා තමන් පෙනී ඉන්න ඕනි කා එක්කද කියල තේරැන් අරන් හිටියේ.

    හැබැයි ටිකෙන් ටික කාලය ගෙවෙද්දි ජෙවීපියට රට වෙනුවෙන් පෙනී ඉන්න අමතක උනා හෝ අමතක කලා. ඒනිසා රට වෙනුවෙන් පක්ශය අැතුලෙත් පිටතත් කතා කරපු විමල් ඇතුලු කණ්ඩායමට පක්ශය දාලා යන්න සිද්ධ උනා. එදා ඉදන් අද වෙනකන් ජෙවීපිය රට වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. ඊට පස්සෙ ජෙවීපිය අර වික්රමභාහු වගේ ඇමරිකන් ප්රජාතන්තරවාදය වෙනුවෙනයි පෙනී ඉන්න පටන් ගත්තෙ.

    ජවිපේට ගොඩ යාමක් තියෙන්නෙ මහින්ද ඇතුලු ජාතිකවාදී පිල එක්ක විතරයි. අන්ත දක්ශිනාන්ශික රනිල් එක්ක ජෙවීපියට තියා රටටවත් අනාගතයක් නැහැ.

    true
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මින්සසු ගීතාට චන්දෙ දුන්නෙ ගීතා ගමේ එකා නිසා. පිටින් ආපු පැරශුට් කාරයන්ට චන්දෙ දෙන්න ග‍මේ මිනිස්සුන්ට තියෙන උවමනාව මොකක්ද?

    ඔච්චර ඔය කෑගහන අනුර කුමාර කුරැණෑගල දාලා කොලඹ ආවේ චන්ද කුට්ටි වලට කෑදර කමේ නෙමේද?
    අඩෝ අනුරට ඕන ඕන විදියට එහෙම යන්න බැහැ. ඒක පක්ෂෙ දේශපාලන බල මණ්ඩලේ තීරණයක්! කාගෙවත් තනි තීරනවලට ජවිපෙ ඇතුලෙ ඉඩක් නැහැ. ප්‍රතිපත්ති එක්ක ඉඳපන් බැරිනම් එලියට බැහැපන්. සරලයි අව්‍යාජයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දට වඩා රනිල් හොදයි ඒ කියන්නෙ?

    උඹල වගෙ උන් පුද්ගලයො මත දේශපාල තීන්දු ගන්න නිසා තමයි දැන් දේශපාලනය කියන එක පුද්ගලික ප්‍රශ්ණ බවට ඌනනය වෙලා තියෙන්නෙ :eek:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජෙවීපිය රටට හොදනේ කරන්න යන්නෙ. ඉතින් සල්ලි මොකටද හොද දෙයක් කරන්න. ගන්න අධ්‍යාපන අමාත්්‍යන්සය අරන් හදලා ඉදිරිපත් රටට ගැලපෙන අධ්‍යාපන ක්රමයක්. ඒකට ආන්ඩුවෙන් සල්ලි ගන්න ඕනි නැහැනේ. ක්රියාත්මක කරන්න ඕනි නැහැ. ක්රමය හදලා දුන්නම ඇති. රටට වැඩක් කරලා පෙන්නන්න සල්ලි ඕනි නැහැ. ජෙවීපියට රටට ආදර්ශයක් වෙන්න පුරැදු කරන්න නිකන් වචන වලට සීමා නොවි..
    ඔක්කොම ප්‍රතිපත්ති හදල ක්‍රියාත්මක කරන්න යද්දි කලින් වගෙ සල්ලි දුන්නෙ නැත්නම් මොකද කරන්නෙ? :lol:
    අනික සල්ලි නැතුව අමැතිකම් කරන්නෙ කොහොමද? අමාත්‍යංශෙට පඩි ගෙවන්නෙ උඹද? :lol:
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11866205_906620716084125_4207305636653248844_n.jpg

    11902566_386667991533044_9132051607172468318_n.jpg
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Jolly_Roger

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අඩෝ අනුරට ඕන ඕන විදියට එහෙම යන්න බැහැ. ඒක පක්ෂෙ දේශපාලන බල මණ්ඩලේ තීරණයක්! කාගෙවත් තනි තීරනවලට ජවිපෙ ඇතුලෙ ඉඩක් නැහැ. ප්‍රතිපත්ති එක්ක ඉඳපන් බැරිනම් එලියට බැහැපන්. සරලයි අව්‍යාජයි

    හා.... ගීතාව පාර්ලිමේන්තු එවපු එකත් ඇල්පිටියේ මිනිස්සු එකතු වෙලා ගත්ත තීරණයක් කාගෙවත් තනි තීරණයක් නෙවේ එක... :lol::lol::lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇත්ත බං මට උඹ කියන එක තේරෙනවා... :)
    නමුත් ඒ විදිහට වැඩ කරන්න නම් ජවිපෙට තව කාලාන්තරයක් යයි.

    හේතුව?

    මේ රටට ඕනේ අලුත් පාර්ලිමේන්තුවක් නෙවේ අලුත් ජනතාවක්!
    උගත්, බුද්දිමත්, ප්‍රතිපත්තියක් තියන, සාරදර්ම තියන අලුත් ජනතාවක් පත් කරන්න දැන් වෙලා තියෙන්නේ.

    මිනිස්සු මාර කපටියි. මට නං දැන් හිතා ගන්නත් බෑ මෙච්චරකටම මිනිස්සු කපටිද කියලා...
    සරල දෙයක්වත් දන්නා කරුණු 2-3 ගලපලා නිවැරදි නිගමනයකට එන්න හැකියාවක් නැති හැටි?

    එහෙවු ජනතාවක් එක්ක, ජවිපෙ කොහොමද ඔතෙන්ට එන්නේ අවුරුදු 20-30 කින් මෙහා?

    අද රටේ පාලනය යහපත් වෙලා මේ වල්මත් වෙලා ඉන්න ජනතාව නිවැරදි මගක බලෙන් හරි දක්කන් ගියොත් ටික කාලයක් යද්දී රටට උවමනා - හැමෝටම උවමනා සමාජය ඇතිවේවි.
    ඉතින් එකට ඒ දේ කරන්න පුළුවන් දේශපාලකයින් අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.

    අනික වැදගත්ම දේ කාලය.. අවුරුදු 20ක් ගත්තත් පොඩි කාලයක් නෙවේ නේ?
    රටේ අවශ්‍යතා ඉක්මනින් වෙන එකයි වැදගත්..

    ඉතින් ඒ නිසයි මම අර කතාව කිවුවේ.

    අනික මෙතන "කකුලෙන් අදිනවා" කියන එක හැම වෙලේම සාදාරන නෑ නේද?
    මොකද ඒ ඒ පක්ෂ වල ආණ්ඩු වල ප්‍රතිපත්ති ආකල්ප ත් දැන් වෙනස් වෙලා නේ තියෙන්නේ?
    ඒ නිසා ඒකාලේ කකුලෙන් ඇද්දම අදත් අදිවී කියලා කියන්න බෑ නේද? :)
    :nerd:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හා.... ගීතාව පාර්ලිමේන්තු එවපු එකත් ඇල්පිටියේ මිනිස්සු එකතු වෙලා ගත්ත තීරණයක් කාගෙවත් තනි තීරණයක් නෙවේ එක... :lol::lol::lol:
    නොමිනේශන් දුන්නෙ ඇල්පිටියෙ මිනිස්සුද?:lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹල වගෙ උන් පුද්ගලයො මත දේශපාල තීන්දු ගන්න නිසා තමයි දැන් දේශපාලනය කියන එක පුද්ගලික ප්‍රශ්ණ බවට ඌනනය වෙලා තියෙන්නෙ :eek:

    දැන් රටේ නායකයා පුද්ගලයෙක් නෙමේද? පක්ශෙක නායකයා පුද්ගලයෙක් නෙමේද? එතකොට සුනිල් හදුන්නෙත්ති පුද්ගලයෙක් නෙමේද?

    කවුරැ කවුරැත් තීරණ ගන්නෙ පුද්ගලයා මත තමයි. පුද්ගලයා නැත්තන් කවුද දේශපාලනේ කරන්නෙ?
    :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නොමිනේශන් දුන්නෙ ඇල්පිටියෙ මිනිස්සුද?:lol:

    ඒක නිදහස් පක්සේ ත‍ේරැම් කමිටුව ගත්තු තීරණයක්! කාගෙවත් තනි තීරනයක් නෙමේ එක. ප්‍රතිපත්ති එක්ක ඉඳපන් බැරිනම් එලියට බැහැපන්. සරලයි අව්‍යාජයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒක නිදහස් පක්සේ ත‍ේරැම් කමිටුව ගත්තු තීරණයක්! කාගෙවත් තනි තීරනයක් නෙමේ එක. ප්‍රතිපත්ති එක්ක ඉඳපන් බැරිනම් එලියට බැහැපන්. සරලයි අව්‍යාජයි

    එතකොට තේරිම් කමිටුව පත්කලේ කවුද? මහින්ද නේද?:shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉස්සර හොද පක්ශයක්. ඒ කියන්නේ 2006 වෙනකන්...

    :lol: උබ මොනාද බන් 2006 වෙච්ච් දෙවල් දන්නෙ උබ එතකොට ඔලෙවල්නෙ. ඉස්සර උබ හිටියනම් උන ච්න්ඩය දෙනවද ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දැන් රටේ නායකයා පුද්ගලයෙක් නෙමේද? පක්ශෙක නායකයා පුද්ගලයෙක් නෙමේද? එතකොට සුනිල් හදුන්නෙත්ති පුද්ගලයෙක් නෙමේද?

    කවුරැ කවුරැත් තීරණ ගන්නෙ පුද්ගලයා මත තමයි. පුද්ගලයා නැත්තන් කවුද දේශපාලනේ කරන්නෙ?
    :lol::lol::lol:

    එ උබලා දන්න විදිය උබලා පුද්ගලවාදියො. අප්පච්චි අප්ක්ච්චි කියගෙන කැමොර දෙන පුඩ්ගලවඩහෙයෙන් එහාට දෙශපාලනයක් තියනවා කියලා උබ දන්නෙ නැද්ද ??

    අපි කොහොමත් පුද්ගලයො මත යැපෙන්නෙ නැහැ. සාමුහික තිරනයකට නියොජිත්යෙක් පත් කිරිමයි කරන්නෙ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එතකොට තේරිම් කමිටුව පත්කලේ කවුද? මහින්ද නේද?:shocked:

    ඕකට අහු වෙන්න එපා බන් .. මූ කරන්නේ කාගේ හරි ත්‍රෙඩ් එකක් හොඳට යනවා දැක්කොත් ඒක මැද්දට පැනල අදාළ නැති තර්ක මවල ත්‍රෙඩ් එක off topic යවන එක .. මම දැන් කීප තැනකම දැක්ක :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඔවු එහෙම හිතන්නත් පුළුවන්... :D
    දෙකම...

    ++++++++++++++++++++++++

    ජවිපෙ දැන් අලුත් සැලසුම් මොනාද? :oo:
    මං දැක්කා අර දෙමල පක්ෂය විපක්ෂය ඉල්ලනවා. :
    )
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔවු එහෙම හිතන්නත් පුළුවන්... :D
    දෙකම...

    ++++++++++++++++++++++++

    ජවිපෙ දැන් අලුත් සැලසුම් මොනාද? :oo:
    මං දැක්කා අර දෙමල පක්ෂය විපක්ෂය ඉල්ලනවා. :
    )
    දෙමල පක්ෂෙට විපක්ෂනායක කම ලැබිය යුතුයි :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ උබලා දන්න විදිය උබලා පුද්ගලවාදියො. අප්පච්චි අප්ක්ච්චි කියගෙන කැමොර දෙන පුඩ්ගලවඩහෙයෙන් එහාට දෙශපාලනයක් තියනවා කියලා උබ දන්නෙ නැද්ද ??

    අපි කොහොමත් පුද්ගලයො මත යැපෙන්නෙ නැහැ. සාමුහික තිරනයකට නියොජිත්යෙක් පත් කිරිමයි කරන්නෙ

    කවුද අපි කොහේද බන් අප්පච්චි අප්පච්චි කියල කෑ ගහන්නෙ? උඹල‍මනේ එ්ක කියන්නෙ... :lol::lol:

    මොනවා උනත් ඒ මනුස්සයා රටේ මිනිස්සුන්ට තාත්තෙක් වගේ හිටියා කියල පිලිගන්නවානන් සතුටුයි.

    අපි කරන්නෙත් සාමූහික තීරණයකට නායකයෙක් පත් කරන එක. ඒ නායකයා හෙවත් පුද්ගලයා තමයි අදාල කාලයට ගැලපෙන්නේ කියලයි අපේ විස්වාසය.