මට මේ ත්‍රෙඩ් එක බලන අයගෙන් උදවුවක් ඕන :rolleyes:
ඇල්වින් ඇන්ඩ් ද චිම්ප්මන්ක් රෝඩ් ට්‍රිප් ෆිල්ම් එක බලපු අය ඇතිනේ :rolleyes::love::cool:
ඒකේ යනව පරණ ඉන්ග්ලිශ් ට්‍රැක් ටිකක් චිම්ප්මන්ක්ලා වෙනස් කරලා ගහන..
ඒ ට්‍රැක් ටිකේ ඔරිජිනල්ස්වල නම් මට හොයලා දෙන්න පුළුවන්ද :rolleyes::love: