1. dragon-fighter

    Exclusive For Elakirians..

    ඔන්න මං උබලා වෙනුවෙන් දැනට ගිගා 10.5ක් අප්ලෝඩ් කරලා :baffled::rolleyes::dull::frown:
  2. dragon-fighter

    Exclusive For Elakirians..

    ඇත්තට මචන් ජන ගී මාලය කියලා එකක් අහලා නෑනේ :baffled: මූ මේ කියන්නේ අර සුපර්ස්ටාර්ලගේ මම දැම්ම ඕල්ඩ් හිටිස් නන්ස්ටොප් එකද :baffled:
  3. dragon-fighter

    Exclusive For Elakirians..

    බොදු බැති ගී 62ක් :shocked::rolleyes::cool: https://www.mediafire.com/?twdeeqia96qlvdr
  4. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    මෙන්න දැන් උණු උණුවෙම අප්ලෝඩ් කරා :):) xBhdxTLSQ7g
  5. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    ශෙල්ටන් මුතුනමගේ සන්ෆ්ලවර් ඇල්බම් එක මම අප්ලෝඩ් කරා :)
  6. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    xAZLERXYz6A රොමේෂ්, ලක්ෂාන් මුල්කාලේ සිංදුවක්.. මේකේ රගපාන නළුවා දෙරණෙ චතුර :lol::shocked:
  7. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    dYBvQdJ5d9U දුම් දුම් රැලි රැලි - බී පොසිටිව් (ත්‍රිමාණ විඩියෝව)
  8. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    Yp6gnOhndCc සිරියලතාල ලලිත ලතාලා - සංගීත්
  9. dragon-fighter

    Ran Wan Mal Dam - Good Oldies - Back to childhood

    7f_dh4vVTUI සුදු නංගි ජනප්‍රිය වු සිංදුව.. මේක ගැහුවෙ සුදු නංගි ඔලෙවල් කරන කාලේ වගේ :rolleyes: රෑ හිනෙන් - ජිප්සීස් අප්ලෝඩින් ..... :dull::rolleyes:
  10. dragon-fighter

    Exclusive For Elakirians..

    මෙන්න මචන් ඔක්කොම එකතැනට :rolleyes:
  11. dragon-fighter

    Exclusive For Elakirians..

    එල එල.. තව සිඩී 2ක 3ක්ම තියෙනවා ඔයවගේ.. අද දැම්ම රත්තරං ආදරේ එකයි, රන් සමනලයෝ එකයි ඕකටත් වඩා කොලිටි සිංදු තියෙන්නේ :yes::yes::yes:
  12. dragon-fighter

    Exclusive For Elakirians..

    :D ඩවුන්ලෝඩ් නොකලත් කමක් නෑ ඩේලි පේජ් එක බලපන්.. නැත්නම් අපරාදෙ මම දාපු එකක්ම අප්ලෝඩ් කරොත් :lol: තව යාළුවෙකුත් මම දාපු එකක් වෙනම අප්ලෝඩ් කරලා දාල තිබුනා.. අපරාදෙනේ කාගේ උනත් ඩේටා :(
  13. dragon-fighter

    Exclusive For Elakirians..

    මේකේ තමයි බන් ඔක්කොම තියෙන්නේ :lol::lol::lol:
  14. dragon-fighter

    Renault KWID (Review Guide)

    විවා එලයිට් ව්ල අවුල මොකක්ද මචන්? :frown:
  15. dragon-fighter

    Exclusive For Elakirians..

    වෙඩින්ග් සෝන්ග්ස් තියෙන ඔක්කොම දැනටම දීලා ඉවරයි මචන් බෞද්ධ සිංදු 60 ගාණක කලෙක්ෂන් එකක් තියෙනවා හවසට දෙන්නම් :):)
  16. dragon-fighter

    Exclusive For Elakirians..

    හයියෝ සල්ලි.. මම ඕක අප්ලෝඩ් කරා බන් මම ගාව තියෙන එක.. හැබැයි ඒකේ උබ ඉල්ලපු සිංදුවනම් තිබුනේ නෑ... :baffled: 2යි තව එකකුයිත් දැම්මා :rolleyes:
  17. dragon-fighter

    Exclusive For Elakirians..

    ක්‍රිස්ටෝපර් පෝල් ඔරිජිනල්ස් :shocked: (මමත් මේක ඉස්සර වෙබ් සයිට් එකකින් ගත්තේ) කොලිටි අවුලක් නෑ :):):) https://www.mediafire.com/?ia1cr1aqdcraglg
  18. dragon-fighter

    Exclusive For Elakirians..

    තැන්කූ තැන්කූ :D
  19. dragon-fighter

    Exclusive For Elakirians..

    ධනපාල උඩවත්ත - සුපර් ෆ්‍රෙන්ඩ් සමග (රංග නදීකා) :rolleyes::cool::cool::cool::yes::yes::yes: https://www.mediafire.com/?i77x51w57gab17a

    No contents