මම කියන්නම් ෆිල්ම් අප්ලෝඩ් කරන්න හොදම ක්‍රමයක්..
ෆිල්ම් එක අවශ්‍ය විදිහට කන්වර්ට් කරලා සිප් කරන්න..
එක වෙන නමකින් රීනේම් කරන්න (ෆිල්ම් එකේ නම පොඩ්ඩක් විතර වැටුනට අවුලක් නෑ)
ඊට පස්සේ සිප් ෆයිල් එක අප්ලෝඩ් කරලා එලකිරියන්ස්ලට විතරක් ලින්ක් එක දෙන්න ෆිල්ම් එකේ ඇත්ත නම එක්ක :yes::yes::cool: