1. richlife

    illustrator

    මේ මගුළ ස්ටක් වෙනවා බං..:sorry: පී.සී එකේනම් ඕන රෙද්දක් දාගෙන වැඩ කරනව ගෙදරදි..:cool: ඒත් වෙලාවකට ඒකත් ටැට්ටරයක් යනවා වගේ සද්දයි හාඩ් එක රන් වෙනකොට.. :rofl:
  2. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    වාහනේක යන වේලවට උනත් මම උඹ ඔය කියපු දෙකම කරල තියෙනව බන්..:yes: චුට්ටක් රිවස් කරන්න ගියාම පිටිපස්සේ එකා හෝන් එක උඩ හිට ගන්නකොට තමයි එපා වෙන්නේ..:baffled: මමනම් කාවදාවත් හරස් කරන්නෙ නම් නෑ.. මොකේ ගියත් මට වැඩිය හයියෙන් යන උන්ට යන්න දෙනවා අයින් කරලම.. (ස්කූටියක කෙල්ලෙක් ගියත් හරස් කරන්නෙනම් නෑ...
  3. richlife

    ඉස්ලාමයේ අම්මල ටික

    ඉස්ලාමයේ අම්මල ටික (18+) 10-25-2016 12:24 AM Adu kule pakek unata eka pennanna epa pako, Thopita adu kule un kiyanne nikan nemeine.. thopiwa api ganan ganne nathi tarahata anith agam wala unta banala ape ganata enna hadanna epa! Thopi hamadamath adu kule thamai... :rofl:කාටද රිදුනේ..?
  4. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    ඔහොම සීනුත් වෙලා තියෙනවා බන්..:dull: එක සැරයක් රෑක කැබ් කාරයෙක් ඉඩ දෙන්නෙ නැතුව එක විකාරයක් කළා.. ඌනම් මහා කාලකන්නියෙක්..:growl: බම්බලපිටිය පැත්තෙ වන් වේ කරලනේ තියෙන්නේ.. ඒ පැත්තෙ ඉතින් හවස ට්‍රැෆික් එක ගැන කියන්න ඕනෙ නෑනේ.. ඒ යකා මට දකුණු පැත්තේ පේමන්ට් එක අයිනෙන් යන්න ඉඩ දෙන්නෙ නැතුව මහා පුදුම...
  5. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    යකෝ...:rofl: බේස්ලයින් පාරෙන් නුගේගොඩ පැත්තට දැම්මට පස්සේ නුගේගොඩ ඉඳලා දෙල්කඳ ට එනකන් පට්ටම ට්‍රැෆික් එකක් සෙට් වෙනවා.. ඊට පස්සේ ආයි නාවින්නට මෙහා කලර් ලයිට් එකක් සෙට් වෙනවා... එතනින් වාහන ගොඩාක් දෙපැත්තට බෙදෙන තැනක්.. ඊලඟට අහු වෙන්නේ පල්ලමකුත් එක්ක ලොකු පළල පාරක්.. නාවින්නයි මහරගමයි අතරේ.. ඒ...
  6. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    මම ඔතන කතන්දර දෙකක් බන් කිව්වේ.. එකක්නම් වැස්ස දවසක් නිසා හයියෙන් ගියේ නෑ...:dull: ඒකයි ආරක්ෂිතව කියලා කිව්වේ.. අනික කෙල්ලෙක් උනත් ඉස්සර කල පලියට ඉස්සරහෙන් වාහන එනවා පෙනී පෙනී ලඟ තියලා ඉස්සර කරන්නේ නෑ කවදාවත්ම..:yes: අනිත් සීන් එකත් බරපතල විදිහට අනාරක්ෂිතව පැද්දෙ නෑ බන්.. ඒකනේ දෙන්නට දෙන්න සමහර...
  7. richlife

    ජොබක් හොයනවද? (මෙගා නූල්)

    තමන්ගේ මුල අමතක නොකර මේ වගේ දේවල් ගැන දැනුවත් කරල ත්‍රෙඩ් දානවට ස්තූතියි කියනවට වැඩිය බොහොම "පිං" කියලයි කියන්න තියෙන්නේ..:yes:
  8. richlife

    Suzuki Wagon R Hybrid (review)

    ගොඩාක් හොඳ රිවීව් එකක්... සෑහෙන බලන්ස් එකේ ලියලා තියෙනවා.. ගොඩක් දේවල් දැන ගත්තා..:yes: ඕකේ ගොඩක් අඩු පාඩු දැනෙනවා ඇත්තේ වෑන් එකක් පාවිච්චි කරපු නිසා වෙන්නත් ඇති..:rolleyes: ස්පෙයා වීල් එකේ සීන් එක තමයි මටනම් ඇල්ලුවෙම නැත්තේ..:no: +Rep
  9. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    අනික ස්කූටි වලින් අරින කෙල්ලොත් ඉන්නවා බං.. එක සැරයක් බේස් ලයින් පාරේ ඉඳල මහරගමත් පහු වෙනකන්ම කෙල්ලෙක් මගෙත් එක්ක රේස් ආවා ස්කූටියකින්:baffled:.. ඩියෝ එකක් වගේ මතක.. .. ඒකිනම් පට්ටම එක්ස්පීරියන්ස් පිට බයික් එක පැද්දේ ග්ලවුස් දෙකක් දාල හොඳ ජැකට් එකක් එහෙමත් ඇඳලා..:yes: පට්ටම ට්‍රැෆික් වෙලාවක...
  10. richlife

    කොල්ලො ස්කූටි පදින කොට බලපල්ලා දැන් කෙල්&#351

    හපෝ එක දවසක් චාටර් වැස්සක් සෙට් වෙලා සපත්තු දෙකට කෙළ වෙන නිසා ක්‍රෑෂ් බාර් එක උඩ කකුල් දෙක තියාගෙන 40ට විතර තියාගෙන කොට කොට ගියා.. හන්ක් යන්තරයක් තිබුණේ ඒ දවස්වල.. අම්මටසිරි කෙල්ලෙක් ගියා කියහංකෝ ඩිස්කවරියක් පැදගෙන මට ඉස්සර කරගෙන..:oo: සපත්තු දෙක වගේද ලැජ්ජාව.. :( මඩ කාගෙන ගිහින් ඉස්සර කළා...
  11. richlife

    Surprise Home visit after long time

    මේ කමෙන්ට් එක දැක්කාම තවත් අවුල් උනා.. මචන් මම අසිහියෙන් වගේ කර්ම බට්න් ඒක ක්ලික් කරලා රෙප් දුන්නා ඒකෙ සේව් වෙලා තිබුණ වචන සෙට් එකක් එක්කම..මට මතක නෑ මොනවද තිබුණේ කියලා..:baffled:
  12. richlife

    Surprise Home visit after long time

    මමනම් ගෙදරින් ඇවිත් තාම මාස 6යි... ඇස් වල කඳුලුත් පිරුණ බන් වීඩියෝ එකේ අන්තිමට එනකොට..:love:
  13. richlife

    Exclusive For Elakirians..

    එල එලස්..
  14. richlife

    Accident Help...

    CCTV videos වලින් ප්‍රයෝජනයක් ගන්න බලන්න.. ඒවයෙන් අනවශ්‍ය කොටස් එඩිට් කරල ඕනෙ ටික විතරක් තියාගන්න.. ඇහුවොතින් දෙන්න බලාගෙන ඔරිජිනල් වීඩියෝ එකත් වෙනම තියාගන්න බලන්න සී.ඩී වලට ගහගෙන හරි.. :yes:
  15. richlife

    Accident Help...

    මචන් හැම දේම වෙන්නේ හොඳටයි කියනවනේ.. දුකයි තමයි.. ඒත් හිත හදා ගන්න බලපන්.. මොකද ජීවිතේට අනතුරක් උනානම් ඊට වැඩිය ලොකු දුකක්නේ.. ත්‍රී වීල් ඇක්සිඩන්ට් උනාම ඊට වැඩිය ගොඩාක් බරපතල විදිහට තුවාල වෙන වෙලාවල් තියෙනවා.. කොහොමහරි ආයෙ ඔය වගේ දෙයක් වෙන කෙනෙකුට නොවෙන විදිහට පාඩමක් උගන්නන්න බලන්න අර හමුදාවෙ...
  16. richlife

    ලොව_බලගතුම_ඩීසල්_එන්ජීම

    අම්බෝ..:shocked:
  17. richlife

    Accident Help...

    බම්ප් මචන්.. :( අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා.. ඒ වගේම මාර විදිහට කලකිරෙණව සාමාන්‍ය මිනිස්සු උන අපි ගැනම..:sorry:
  18. richlife

    අරන්තලාව භික්ෂූන් වහන්සේලා

    තවත් එනවනේ මානව හිමිකම් ගැන කතා කරන්න..:( +Rep
  19. richlife

    මා නොවන මම On Stage

    යූ බටේ ලින්ක් එකක්වත් නැද්දෝ..:cool:

    No contents