අන්විසිබල් සීන් එකේ කතාවනම් ඇත්තටම උනේ මම අර කලින් මතක් කරපු මගේ යාලුවා නිසා.. මිනිහා තමයි මොන දේ උනත් කෙළින් ඉන්න ඕනේ කියන මතයේ හිටියේ..:) ඒ කියන්නේ රෙප් කපද්දි උනත් නම දාල කපන්න ඕනේ කියන එක උනත් මගේ ඇඟට කා වැදුනේ එයාගෙන්..ඒ අපි එක කොටුව දෙක තියාගෙන හිටිය ගන්ධබ්බ කාලේ ඉඳලමයි..(රෙප් කපනවට...