1. richlife

    Exclusive For Elakirians..

    උඹ කාගෙන්වත් මුකුත්ම ඉල්ලුවෙත් නෑ, ඉල්ලන්නෙත් නෑ කියල හොඳටම දන්න නිසා තමයි මම එහෙම කිව්වේ..:) මම ආයි අර යාලුවට විස්තරේ කිව්වා..:cool: එයාට රී ලෝඩ් එකක් දම්මලා ආයෙත් කාඩ් එකක් එවන්න ට්‍රයි එකක් දෙන ගමන්..:rolleyes:
  2. richlife

    ස්විඩනයේ භීතිය 2

    මුන් යන යන තැන විනාස කරනව බං..:oo:
  3. richlife

    මඩුවා සමග නිරුවත් වීම

    හප්පට..:P ඒකෙනම් පොඩි ලල් එකක් තියෙනව හැබැයි..:love: මෝරුත් එක්ක නටන එකනම් එච්චර හොඳ නෑ හැබැයි..:baffled:
  4. richlife

    ගුවනේ දැවැන්තයෝ-2

    පට්ට ත්‍රෙඩ් එකක් මචන්.. උඹේ ත්‍රෙඩ් තුනක් විතර බැලුවා අද..:yes: ඒත් රෙප් දෙන්න නම් විදිහක් නෑලු...:dull: උඹට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගැන අපිට කියල දෙනවට..
  5. richlife

    ස්විඩනයේ භීතිය

    මුං ගෑවුන තැන ඉවරයි අප්පා..:baffled:
  6. richlife

    Throttle

    කියවන්නයි හදන්නේ..:yes: +Rep
  7. richlife

    කෙල්ලෙක් උස්සන්න හෙල්ප්...

    හප්පටසිරි මම හිතුවේ උඹට කියලා..:dull: ඒ. එල් ලිව්ව ගමන් ඒ පාර මොකද්ද නටන්න හදන නාඩගම කියල බලන්න දුවං ආවේ..:rolleyes: හැබැයි කොල්ලෝ ඕක නිකන් හරි කෙල්ලගේ ගෙදරට මාට්ටු උනොත් එහෙම උන් ලස්සනට උඹලවම හිර කරයි බලෙන් උස්සන් යන්න ආව විදිහට..:oo: කෙල්ලටත් වැඩි වයසක් නැති නිසා අනිවා ගෙදර අයට බයයිනේ.. ඉතින්...
  8. richlife

    Exclusive For Elakirians..

    ආයේ පුලු පුලුවන් විදිහට අපි රී ලෝඩ් එකක් දාන්න බලමුද..:yes: කස්ටිය මොකද කියන්නේ.. :rolleyes: ඩ්‍රැගන් අප්ලෝඩ් කරන්න කරන්න අපි ඔහේ බාගෙන බාගෙන යන එකත් හරි නෑනේ නේද..?:dull: සමහර ඒව මග නැවතුනාම අත අරින්නේ නැතුව ආයි ආයි අප්ලෝඩ් කරලත් දෙනවනේ...:rolleyes:
  9. richlife

    Exclusive For Elakirians..

    :rofl::rofl::lol: මමත් කලින් කමෙන්ට් එකට එකඟයි..:yes:
  10. richlife

    මාළිගාවෙන් වැටී ගෙපැලට ඉන්න වූවත් හාමතේ &#3503

    "මිනිසුන්ට එක පිට එක කරදර එන හැටි....":sorry:
  11. richlife

    ක්‍රෙඩිට්-කාඩ්-වලේ-නොවැටෙන්න!!!!!

    පොතට බඩු ගන්න සීන් එකේ පොෂ් වර්ශන් එක..:P තෑන්ක්ස් ෆෝර් ෂෙයාරිං..:cool: +Rep
  12. richlife

    ලොව කුඩාම රහස් තුවක්කු

    හප්පටසිරි..:shocked: ඕවයෙන් ඉතින් සාර්ථක වෙන්න ඇත්තෙ හෙන පොඩි ගාණක් වෙන්න ඇති නේහ්..:baffled: ගොඩක් ඒවා පෙනුම තිබුණට පාවිච්චි කරන්න, නැත්තං අදාල ටාගට් එක ගන්න එහෙම අමාරුයිනේ...:confused:
  13. richlife

    දෙවන ලෝක යුද්ධයේ භූත හමුදාව

    අම්මටසිරි..! :shocked: මාර ගේමක්නේ ඒක..:cool: (You must spread some Reputation around before giving it to HarshaLulzSec again.)
  14. richlife

    Germany ට්‍රිප් එක - Bavaria

    ෆොටෝ බලද්දිත් නිකන් අමුතු සීතලක් දැණුනා වගේ බං..:) බොහොම ස්තූතියි ෆොටෝ වලින් හරි අපිවත් එක්කන් ගියාට..:cool: +Rep
  15. richlife

    පුකේ මවිල් සීන් එකක්

    :lol::lol::lol::lol::rofl:
  16. richlife

    Exclusive For Elakirians..

    සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී.. මේ ෆිල්ම් තුනම බලන්න ගියේ අම්මයි තාත්තයි එක්ක..:love: මේ වගේ ෆිල්ම් කරන මිනිස්සුන්ට අත දෙන්න ඕනෙ බං හරි නම්..:( හැම දෙබසක්ම හැම චරිතයක්ම පට්ට තාත්විකයි..:cool:
  17. richlife

    Exclusive For Elakirians..

    මමත් මේ පාරනම් ඔක්කොම බලනවා කෑල්ල කෑල්ල බලන්නේ නැතුව.. :P:yes::cool:
  18. richlife

    Exclusive For Elakirians..

    කාටවත් කියන්න එපා..:lol: මමත් එහෙම තමයි දිගටම බලල තියෙන්නේ..:P ඒත් උඹ මහන්සි වෙලා අප් කරපු නිසා වෙලාවක ෆිල්ම් එකක් විදිහට ඔක්කොම ටික බලන්න ඕනේ කියලා හිතා ගත්තා..:rolleyes:
  19. richlife

    Exclusive For Elakirians..

    හප්පෝ.. ඒපාම වෙන වැඩක් බං ඕක..:sorry: සමහර වෙලාවට ඩවුන්ලෝඩ් කරද්දිත් ඕක වෙනවා.. 99%ක් ඇවිත් කෙළ වෙලා ආයි මුල ඉඳන් යන වෙලාවල් තියෙනවා.. යකා නගිනව එතකොටනම්..:angry:

    No contents